Ikman එක බංකොලොත් කරන්නේ මෙහෙමයි
ඔබ මේ සදහා අවංකව කැප විය යුතුය.
1. ඉක්මන් එක කිසිම දෙයක් මිලදී ගැනීම සදහා භාවිතා නොකරන්න. කිසිම කෙනෙක් බලන්නේ නැති වෙනකොට ඉබේම ඕකට කෙලවිලා යනු ඇත. ඉක්මන් එක හම්බ නිසා ඔබට තව දුරටත් මෙය පහසු විය යුතුය. අනිත් අය ගැන නොසිතන්න. ඔබ භාවිතා නොකරන්න.
2. ඉක්මන් එක ගැන වචනයක්වත් අනිත් අයට නොකියන්න. ඉක්මන් එකේ උප්පරවැට්ටිය වුයේ ඔබ එයට හුර කරවීම සහ නොමිලේ අනිත් අය අතරේ ප්‍රචාරය සදහා ඔබවම යොදා ගැනීමයි.
3. නොමිලේ සේවාව ලබා දෙන සයිට් වලට පමණක් යන්න.
තව ඔබට කල හැකි දේ තියෙනවනම් දාන්න.
ඉක්මන් වගේ මාෆියා කාරයෝ නිසා බඩු මිල ගොඩක් ඉහල යනු නොඅනුමානය. මුන් තක්කඩි තිරිසන් මිනිස් ලේ උවත් උරා බී මුදල් හොයන අපරාධකර සත්තුන්ය. මුන්ගෙන් නිදහස් වෙළදපොලක් සදා ගත යුතුය. ඒ සදහා ඔබත් උපරිම දායකත්වය සපයන්න.