1. Be_Positive

    @NRTG

    මේවා කොහෙද share වුණේ? @AnuradhaRa උබද මේක හැදුවෙ?
  2. Be_Positive

    පාරේ හුජ්ජ කරද්දී බලාගෙන. 🤔

    ඇයි බං හිටපු ඇමති කෙනෙක් toilet එකේ චූ දාන කොට jvp/npp එකෙක් video කරලා තිබ්බෙ
  3. Be_Positive

    @NRTG

    ඔය දේවල් කතා කරපු අපි නොදන්න තැන මොකද්ද? කිරියෙ ත්‍රෙඩ් වල ඔය විදිහෙ දේවල් වුනේ නෑ. අපි දැකපු නැති pdf එක කෝ? ඇඩ්මින් හරියට ip adress කියවනවා නම් මේකෙ තව ගොඩක් ඒවා banned වෙන්න ඕනෙ 🤣
  4. Be_Positive

    සූර තල්මසුන් බලන්ඩ වරෙල්ල

    ඒ නැව අර බෝට්ටුවට වඩා safe ද? ඒ කියන්නෙ පොඩි ළමයි , ඇවිදින්න අමාරු අය, වයස අය වගේ එහෙමත් යන්න පුලුවන්ද?
  5. Be_Positive

    @NRTG

    මට තේරෙන විදිහට නම් උන් දෙන්නාම හොඳට ඉගෙන ගත්ත මොලේ තියෙන එවුන්. එහෙම එවුන් fake හදාගෙන තමන්ටම ලයික් දාගන්නවා වගේ වැඩ නම් කරන්නෑ 🤷
  6. Be_Positive

    පන්සලේ වලියක් 😂 😂 😂

    තාම youtube වැඩ කරන්නැද්ද උබලෑ පැත්තට?
  7. Be_Positive

    පන්සලේ වලියක් 😂 😂 😂

    @SLK_sri එක දැන් banned වෙලාද?
  8. Be_Positive

    බුදුන් සිරිපාදෙට නැගලා කකුල් තිබ්බේ නෑ ...

    ඒක අහපන් ඔය බන අරවා මේවා ගැන දන්න එකෙක්ගෙන්
  9. Be_Positive

    බුදුන් සිරිපාදෙට නැගලා කකුල් තිබ්බේ නෑ ...

    මුස්ලිම් මිනිස්සු කොච්චර හොඳද බං. ඒ මිනිස්සු තමන්ගෙම ආගම හෑල්ලුවට ලක් කරන්නෑ කවදාවත්. මේ සිංහලුන්ට තමයි කොන්ද පන නැත්තෙ. අඩුම ගානෙ තමන් පිලිගන්න ආගම මොකක්ද කියන්න වත් කොන්දක් නැති පොන්නයො. මේ @dilann ට suggest වෙන ඒවා ------ Post added on 1781247213
  10. Be_Positive

    Trading වලින් මෙච්චර සල්ලි

    මොනවද common sense? උඩට යන කොට buy කළොත් යටට යනවා. යටට යන කොට buy කළොත් තව යටට යනවා.
  11. Be_Positive

    බුදුන් සිරිපාදෙට නැගලා කකුල් තිබ්බේ නෑ ...

    ඒවා මතක් කරන්න එපා බන් මේ වෙලාවෙ. 🤣 ඇයි ඉතිං views දෙන්නෙ? 🤷 අවදාන හිඟන්නෙක් වෙනුවෙන්. ඉතිං බන් කතෝලික අය බන අහන්නෙ එයාගෙන් නෙ 🤷
  12. Be_Positive

    නොස්‌ත්‍රදාම් Nostredame

    උබට දෝදුද
  13. Be_Positive

    මේකට කීයක් හරි දාපල්ලා

    ඕකා කැරි කපටියා
  14. Be_Positive

    Trading වලින් මෙච්චර සල්ලි

    එහෙම දාලා loss වුණොත් ලොකු ගාණක්නෙ
  15. Be_Positive

    සාලෙගෙ සීන් එකේ අමුතු සීන් එක

    මේකා දින 90ක් ඇතුලෙ ඉඳලත් ගෝටාව flight risk එකක් කළාට පස්සෙම ඇයි ඇඳුම් ගලවලා අතවර කරලා බිමට කන්න දැම්මෙ? 🤷
  16. Be_Positive

    මෙන්න ගූගල් උන් සිංහලෙන් කතා කරනව

    ලංකාවෙ එවුන්ගෙ හීනමානෙයි, යටත් විජිත මානසිකත්වයයි, තමන්ගෙ දේටම අපහාස කරගන්න ගතියයි හින්දා අර බුද්ධිය තිබ්බත් ඒකෙන් වැඩක් ගන්නෑ අනිත් හේතුව විටමින් ඩී අඩු එක වෙන්න ඇති 🤷 Gboard app ( keyboard) එකෙන්
  17. Be_Positive

    Email help

    මං හිතන්නෙ email වල එහෙම හොයන්න බෑ. එච්චරම බරපතල විදිහට හිතන්නෙ මොකක්ද කරන්න හදන්නෙ ?

    No contents