හරියන strategy එකක් කියන්නකො bro.
Kamatera VPS එක මාසෙට $4 ට තියෙනවා.
Interserver VPS එක මාසෙට $3 ට තියෙනවා.
* හැබැයි IP address restrictions තියෙනවද කියන එක නම් අරගෙනම තමයි බලන්න වෙන්නෙ.
හැබැයි මං මේ කිව්වෙ linux VPS ගැන
------ Post added on 1781021588