1. Be_Positive

    Sora Videos - Free

    Bump
  2. Be_Positive

    MADHURA English-Sinhala Dictionary

    ඒක කොපි කරලා විකුණුවෙ නෑනෙ බං. අනිත් එක Thibus කියන නම අහලා තිබුනට එහෙම එකක් ලංකාවෙ පාවිච්චි කරපු කී දෙනාද ඉන්නෙ? ඇයි ඒක මිනිස්සු අතරට නොගියෙ? ඒක pc වලට support ද?
  3. Be_Positive

    Fiverr එකට කෙල වෙයි ද?

    Thread එකේ title එක දැක්කහම මං හිතුවෙ israel වල ඒ හරියට මිසයිලයක්වත් වැටිලාද කියලා
  4. Be_Positive

    MADHURA English-Sinhala Dictionary

    අදටත් browser එකේ m අකුර ගහපුවාම උඩින්ම එන්නෙ madhura online dictionary එක. Pc එක මාරු වුණත්, os එක මාරු වුණත් දන්නැති ඉංග්‍රීසි වචන වල තේරුම දැනගන්නෙ ඕකෙන්. ඉස්සර win xp කාලෙ madhura dictionary එක open කරලා තියෙද්දි මොකක් හරි වචනයක් copy කරපු ගමන් dictionary එකේ auto ඒක paste වෙලා සිංහල...
  5. Be_Positive

    මේ කුඩුකාරයෙක්ද ? 😲 😮 😲

    ඇත්තටම මොනවා හරි වෙලා පාරෙ මිනිහෙක් වැටිලා හිටියත් දැන් මට හිතෙන්නෙ බීලා, කුඩු ගහලා වැටිලා ඉන්න එකෙක් වෙන්න ඇති කියලා. ඕකුන් හින්දා ඇත්තටම උදව් ලැබෙන්න ඕනෙ එවුනුත් නිකං මැරිලා යනවා ඇති පාරවල් වල. අන්තිමට මිනිස්සු කියන්නෙ ලංකාවෙ මිනිස්සු මිනිහෙක් පාරෙ වැටිලා හිටියත් උදව් කරන්නෑ කියලා. හැබැයි...
  6. Be_Positive

    ගේමක් ගහන්න ඕන

    උඹට ඕනෙ youtube channel එකක් කරන්න නම් pc හදලා පටන් ගන්න ඉන්න එපා. අද පටන් ගනින්. පළවෙනි එක phone එකෙන් හදපන්. පුලුවන් විදිහකට edit කරලා දාපන්.
  7. Be_Positive

    ආගම් අදහන, බොරු මනස්ගාත ඔලුවෙ පුරවගෙන ඉන්න මිනිස්සු.....

    ඕකෙ කියන විදිහට electrones count කරන එකක් හයිකරලායි, එහෙම නැතුවයි කරපු ඒවාගෙ ඇත්ත videos තියෙනවද? Search කරපුවාම ආවෙ මේ වගේ explain කරන ඒවා විතරයි.
  8. Be_Positive

    සත්තුන්ටත් අදාලයි බ්‍රෝ, සල්ලි, තත්වෙ තියෙනව නම් තමයි කවුරුත් සලකන්නෙ

    මොකද්ද ඔය වඳුරු පැටියාගෙ සීන් එක. අර සෙල්ලම් වඳුරෙක් අරන් හිටපු එකාද? මොකද්ද ඒ කතාව?
  9. Be_Positive

    poly market bot

    මේ කීයක් දාලාද?
  10. Be_Positive

    සින්හල Sci-fi සින්දු තියනවද?

    ආලෝකයේ වේගයෙන් ගමන් කරන යානාවකින් වෙනත් ග්‍රහලෝකයකට යන කෙනෙක්ගෙ සින්දුවක් රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇතිරිය දෑස වසනවා හද පොදි බැඳි දුක දියකර පා කර ඔබේ ලොවට මා මොහොතින් එනවා
  11. Be_Positive

    සින්හල Sci-fi සින්දු තියනවද?

    මං මේක අරන් එන කොට උඹ දාලා
  12. Be_Positive

    සින්හල Sci-fi සින්දු තියනවද?

    විශ්වය පුරා - විහිදී ගියා - පොදු ජන ජය රාවේ....
  13. Be_Positive

    🛑මහින්ද වැඩ පෙන්වයි...එමිරේට්ස්, කටාර් එයාර්වේස්, එතිහාඩ් මත්තල ඉල්ලයි..

    ප්ලේන් ආවොත් ආපහු හරවලා යවන්න. අවුරුදු 76 සාපෙ කාලෙ හදපු ඒවානෙ.
  14. Be_Positive

    ඇදක් දුන් පියා

    ඇඳට වඩා පැදුර හොඳයි
  15. Be_Positive

    මිනිස්සු ඇත්තටම හඳට ගියාද බන්?

    ඕක යන ගමන් අත ඇරියා වෙන්න බැරිද 🙄
  16. Be_Positive

    පිටරට_සුවන්ද

    ChatGPT..... හරි, මම මේක සරලව, පැහැදිලිව ලියලා දෙන්නම් 👇 කතාව (තේරෙන විදිහට): මගේ බාප්පා ඩුබායි වල ඉඳලා ලංකාවට ආවා. අපි ඔහුව කටුනායකෙන් අරගෙන හයිවේ එකෙන් මාතරට ගියා. ඔහුට පුංචි ලමයි දෙන්නෙක් ඉන්නවා. දෙන්නාම හරි සිරියාවන්තයි. නන්දා හොඳයි. ඔහු අපිට ටොපි, චොකලට් ගෙනාවා. අපි ඒවා කෑවා – රසයි...

    No contents