මචං කෙනෙක්ගෙ account එකේ ඇත්තටම තියෙන්නෙ රු 5000 විතරමයි කියලා හිතලා මේ කියන්නෙ (වෙන FD ත් නැත්තං, account එකේ වෙන සල්ලිත් නැත්තං )
එහෙනම් ඒ කෙනා ලැජ්ජාව පැත්තකින් තියලා, කෑම එකකුයි වතුර බෝතලේකුයි අරගෙන හෙටම යන්න ඕනෙ පාර දිගේ දවස් කුලිය ගෙවන රස්සාවක් හරි හොයාගන්න. (මේ කොටස...