1. Ganja kolla

    GAMING MOMENTS II

    Oh really!! ela ela. earlier it was announced to be release on 31st dec. ela ela. :):):):)
  2. Ganja kolla

    GAMING MOMENTS II

    මචෝ Assassin's Creed IV එනකං නම් ඉවසන්න බොහොම අමාරුයි. දෙසැම්බර් නේද එන්නේ??? හෆොයි!!!!!!!
  3. Ganja kolla

    වතුර ටැංකියේ වතුර ප්‍රමාණ මනිමු (Electronic)Water leave indicator

    නියමයි කොල්ලෝ!!! සුපිරි. මචෝ උබට පුලුවන්ද ඕක මෝටර් එකට සෙට් කරන්න කියල දෙන්න? auto off වෙන විදිහට. ලොකු උදව්වක්.
  4. Ganja kolla

    GAMING MOMENTS II

    http://www.skidrowgames.net/fifa-14-ultimate-edition-multi14-full-unlocked.html
  5. Ganja kolla

    The Real TRUTH

    Against War. Call for peace... nice share. Rep +1
  6. Ganja kolla

    කොටුවේ 3D ග්ලාස්

    අඩෝ දාපන් 5ක්. මටත් තියනවා බොල. :D:D:D
  7. Ganja kolla

    HDMI cable

    නෑ බන් ලගට එහෙම කිසිම අවුලක් නෑ. HDMI ගහපු ගමන් අනිවා TV එකේ මොඩල් එක detect කරනවා. DVI to HDMI කන්වර්ටරයකින් වැඩේ කරන්න පුළුවන්. හැබැයි 1080P Full HD අවුල් වෙනවා. ලොකු අවුලකුත් නෑ.
  8. Ganja kolla

    HDMI cable

    නෑ බන් අලුත් VGA card වල HDMI port එකක් හරි Mini HDMI port එකක් හරි එනවාමයි. අනිවා ඩෙෆා. පොඩ්ඩක් බලපන් VGA card එකේ එන්නේ මොන port එකක්ද කියල. එකට හරියන cable එකක් ගනින්. මම use කරන්නෙත් sony bravia 32" LED tv එකක්.
  9. Ganja kolla

    .::මිනියන්_ලෝකය::.

    අඩෝ පට්ට මචන්. +1
  10. Ganja kolla

    Ravana Purawara (poddak balala yanna)

    මචෝ මේ මහත්තය Hiru TV එකේ පෝය දවස්වලට වැඩසටහනකට එනවා. whfRbi0PbIM
  11. Ganja kolla

    -වැරදුන_ඇල්ලීම-

    E-26uHGBhyE
  12. Ganja kolla

    Who is ur Crush In EK

    උබ hearts දානවට කැමැති නැත්තම්, කැමති එකක් කියපන්. මම දාන්නම්. :lol::lol::lol::lol:
  13. Ganja kolla

    Who is ur Crush In EK

    ටිකක් විතර!!!!!!!!!
  14. Ganja kolla

    Who is ur Crush In EK

    gtkisaru http://www.elakiri.com/forum/member.php?u=68721
  15. Ganja kolla

    GAMING MOMENTS II

    මෙතන easter egg දෙකක් තියනවා. 0iHFKwSR928
  16. Ganja kolla

    Barack Obama & Rajafucksha

    මචෝ ලංකාවේ මේ වගේ Surprice Visit යන්න බැ. ගියොත් ඒක Surprice Visit වෙන්නේ නැ. මොකද රාජපක්ෂ මහත්තය යනකොට මුළු Area එකම වහනවනේ. අසරණ අපි වගේ මිනිස්සු තමයි පැය ගණන් පාරේ රස්තියාදු වෙන්න ඕන. අගලෙන් අගලට පොලිසියි හමුදාවයි.
  17. Ganja kolla

    Lankawe උසම_ගංජා_ගස්‌

    බලපන්කො මුන්ගේ මුනවල් වල තියෙන සතුට. ඉහේ මලක් පිපිලා වගේ. කට්ටියටම ඉතින් අවුරුදු සරු ඇති. පින් කොල්ලෝ.
  18. Ganja kolla

    පොඩි පොඩි ගේම් කම්මැලිකමට

    එල කොල්ලෝ!!!!!!! තව game එකක් තියනවා "Limbo" කියල. Link - http://thepiratebay.sx/torrent/6618423/LIMBO.PC.Version.%5BInstall_And_Play%5D-13uzer37
  19. Ganja kolla

    Need "Hi" magazine June Issue

    Bump

    No contents