මචෝ නියම post එක. මගේ යාලුවෝ ඉන්නවා හිපි සංස්කෘතියට කැමැති. පදින්නේ VW. මේ සංස්කෘතියේ එකම වරද Drugs විතරයි. හරිම සාමකාමී පිරිසක්.හිපි හැදුනේ කාර්මික විප්ලවය දරාගත නොහැකි, ඊට අකමැති, ස්වයංතීරණ ගත හැකි, ස්වභාවධර්මයට ආදරය කරන, මනුෂ්‍යත්වය අගය කරන පිරිසක් හැටියටයි. පුදුම ලෙන්ගතු මිනිසුන් පිරිසක්...