කොසොල් රජුගේ සිහින
සිහිනය: ස්*වාමීණි, මහා ගොණුන් අග යොදා ගොන් නාම්බන් මුල යොදා, ගැල් ඇදිම ට සලස්වනු දුටිමි. ඒ නාඹු ගොන් ගැල් ඇදගත නොහි කරින් වියගස් දමා ගැල් නොඅදින්නාහු. නියමිත දිනට නියමිත බඩු ගෙනයා ගත නොහි, මනුෂ්*යයා දුකට පත්වී යන්නාහුය.
බුදුරදුන් එය පහදමින්: අධාර්මික රජු දවස සුදුස්සාට සුදුසු...