1. jimzum

    ලගදී ගෙවල් හදපු අය ඉන්නවාද

    Nerd slab ekak Danna puluwan 480,000 without beems
  2. jimzum

    ජෙනියක්

    Key start ekak balala ganin. Netham mala karadare
  3. jimzum

    Generator ගැන දන්නා අය එන්නෝ.

    Geniyak gannawanam hoda Japanese ekak ganin 2nd hand Hari Kamak na. Dan aluthen ehna yahama eka Chinese total paya 30i use kale 2years walatama. Petrol leak wenna gaththa
  4. jimzum

    Nissan AK12

    Tel nam karanne ne. Gear box leda enawa 200,000km wage yaddi. Gear box fix karanna 35k yai. Owa Parana nisa shock 4th Danna balan ganna
  5. jimzum

    නිවසේ සැලැබ් එක දාගන්න Estimate එකක් ඕන - ලොකු උදව්වක්

    1.5 kiyanne sqf 500 wage da. Dan rate yanne badu dala 550-600i 250,000 wage karaganna puluwan, nerd system danawanam sqf ekak 480 wage puluwan. kanu walata wenama yanawa.
  6. jimzum

    හොඳ Hair clipper එකක්?

    Gemei nam ganna epa . Eka parai kapuwe ita passe kapenne na
  7. jimzum

    ජා ඇල LECO පිස්සෝ

    අපිටනම් තාම නැ .. වැඩකාර කමට රට යනවනම් ෆුල් සපෝර්ට් ..
  8. jimzum

    ජා ඇල LECO පිස්සෝ

    තාම light නැ .. මොන meeting ද .. පකේ රට
  9. jimzum

    ජා ඇල LECO පිස්සෝ

    මහලොකු sir ආවත් එකයි හුත්නෝ ආවත් එකයි .basic infrastructure එකෙටවත් තේරෙන්නේ නැ .. මොකෝ උන්ට free generator තියනවනේ <<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<
  10. jimzum

    ජා ඇල LECO පිස්සෝ

    ලංකාවේ ආර්ථිකේ ගැන කතා කරලා වැඩක් නැ බන් .. 1$ හරි ගෙන එකාට basic infrastructure දෙන්න දැනගන්න ඕන .. china දිඋණු උනේ ඕව හරියට තිබ්බ හින්ද .. ලංකාවේ බලන්නේ ගැණු ටික වැඩකර කමට යවල සල්ලි හම්බකගන්න .. එතනින් එහාට හිතන්න 8 පාස් ලොක්කන්ට මොලේ නැ
  11. jimzum

    ජා ඇල LECO පිස්සෝ

    මට UPS නැ . දවල් කේලම උනා .. ලැප්ටොප් එකේ ෆොටෝ ෂොප් run කරන්න මරුයි .. ඩෙස්ක්ටොප් එක තමා use kale .. ඔක්කොම කෙලිය ... දැන් අපහු කරලා client ට දෙන්න light එනකන් බලන් ඉන්නවා .. තාම නැ .,. මල මගුලක් බන්
  12. jimzum

    ජා ඇල LECO පිස්සෝ

    api wawala bag..
  13. jimzum

    ජා ඇල LECO පිස්සෝ

    mama lap eken bang awe . hotspot keka dala.. thama na magula.. උබ හිතුවද බොරුවට light නැ කියල දාන්න මට පිස්සු කියලා .ඔච්චර paranoid නම් කෝල් කරලා බලපන් 0112 237 291 #ඉන්න හිතෙන රට
  14. jimzum

    ජා ඇල LECO පිස්සෝ

    ane manda thama light na
  15. jimzum

    ජා ඇල LECO පිස්සෝ

    mala magualk bang 1910 answer karanneth na. ja ela branch eke un baila kiyanawa.
  16. jimzum

    ජා ඇල LECO පිස්සෝ

    දෙකක් උදේ 15 mins each . 3 න 3pm -4.45pm . 4 දැන් 7.30pm තාම නැ
  17. jimzum

    ජා ඇල LECO පිස්සෝ

    අද දවසට power cut හතරයි !! අනිත් පැති වලටත් මෙහෙමද ? call කරහම ආණ්ඩුවෙන් main line එක off කරනවා කිව්වා. ඇත්තද මේක ? දැන් 11.20PM .. තාම light නැ .... ඉන්න හිතෙන රට ...
  18. jimzum

    Dialog ඇත්තම Speed එක 420 Kbps

    https://fast.com/ එකෙන් ඇත්තම speed එක check කරගන්න
  19. jimzum

    FB සිංහල problem

    Ow ow.. moko e bang

    No contents