ජා ඇල LECO පිස්සෝ

jimzum

Active member
  • Dec 3, 2010
    348
    52
    28
    අද දවසට power cut හතරයි !! අනිත් පැති වලටත් මෙහෙමද ? call කරහම ආණ්ඩුවෙන් main line එක off කරනවා කිව්වා. ඇත්තද මේක ? දැන් 11.20PM .. තාම light නැ .... ඉන්න හිතෙන රට ...
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,912
    113
    34
    Kalutara
    අද දවසට power cut හතරයි !! අනිත් පැති වලටත් මෙහෙමද ? call කරහම ආණ්ඩුවෙන් main line එක off කරනවා කිව්වා. ඇත්තද මේක ?
    කොච්චර වෙලාවක් එක කට් එකක් තිබ්බද?
     
    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    ethakota uba online awe mokenda :frown:
    mama lap eken bang awe . hotspot keka dala.. thama na magula.. උබ හිතුවද බොරුවට light නැ කියල දාන්න මට පිස්සු කියලා .ඔච්චර paranoid නම් කෝල් කරලා බලපන් 0112 237 291 #ඉන්න හිතෙන රට
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,912
    113
    34
    Kalutara
    දෙකක් උදේ 15 mins each . 3 න 3pm -4.45pm . 4 දැන් 7.30pm තාම නැ
    මම හිතුවේ LECO හොඳයි කියල CEB එකට වඩා. පෙරේදා වගේ දවසට පස් පාරක් වගේ කරන්ට් කැපුවා එක විනාඩිය දෙක ගානේ වගේ. UPS එක තිබ්බේ නැත්තන් ඒ හැම පාරම මගේ මැසිමට කෙල වෙනවා. මෙහෙ කරන්ට් කපනවා පට්ටම විදිහට,.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    මම හිතුවේ LECO හොඳයි කියල CEB එකට වඩා. පෙරේදා වගේ දවසට පස් පාරක් වගේ කරන්ට් කැපුවා එක විනාඩිය දෙක ගානේ වගේ. UPS එක තිබ්බේ නැත්තන් ඒ හැම පාරම මගේ මැසිමට කෙල වෙනවා. මෙහෙ කරන්ට් කපනවා පට්ටම විදිහට,.
    මොකක්ද බන් ඔය LECO එකෙයි CEB එකෙයි වෙනස.. :unsure: :unsure: ඔක්කොම power lines අයිති රජයට නෙවෙයිද.. අනික ඉතිම් බහුතරයක් බලාගාරයි grid එකයි අයිති රජයටනෙ.. ඔය LECO කියන එකෙන් වෙන වැඩේ මොකක්ද බන්..:baffled:
     
    • Like
    Reactions: Heshan Daminda

    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    මම හිතුවේ LECO හොඳයි කියල CEB එකට වඩා. පෙරේදා වගේ දවසට පස් පාරක් වගේ කරන්ට් කැපුවා එක විනාඩිය දෙක ගානේ වගේ. UPS එක තිබ්බේ නැත්තන් ඒ හැම පාරම මගේ මැසිමට කෙල වෙනවා. මෙහෙ කරන්ට් කපනවා පට්ටම විදිහට,.
    මට UPS නැ . දවල් කේලම උනා .. ලැප්ටොප් එකේ ෆොටෝ ෂොප් run කරන්න මරුයි .. ඩෙස්ක්ටොප් එක තමා use kale .. ඔක්කොම කෙලිය ... දැන් අපහු කරලා client ට දෙන්න light එනකන් බලන් ඉන්නවා .. තාම නැ .,. මල මගුලක් බන්
     
    • Like
    Reactions: Heshan Daminda

    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    මම හිතුවේ LECO හොඳයි කියල CEB එකට වඩා. පෙරේදා වගේ දවසට පස් පාරක් වගේ කරන්ට් කැපුවා එක විනාඩිය දෙක ගානේ වගේ. UPS එක තිබ්බේ නැත්තන් ඒ හැම පාරම මගේ මැසිමට කෙල වෙනවා. මෙහෙ කරන්ට් කපනවා පට්ටම විදිහට,.
    ලංකාවේ ආර්ථිකේ ගැන කතා කරලා වැඩක් නැ බන් .. 1$ හරි ගෙන එකාට basic infrastructure දෙන්න දැනගන්න ඕන .. china දිඋණු උනේ ඕව හරියට තිබ්බ හින්ද .. ලංකාවේ බලන්නේ ගැණු ටික වැඩකර කමට යවල සල්ලි හම්බකගන්න .. එතනින් එහාට හිතන්න 8 පාස් ලොක්කන්ට මොලේ නැ
     
    • Sad
    Reactions: Heshan Daminda

    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    me dawas tike dawasata 4-5 parak lihgt gihin enawa
    මහලොකු sir ආවත් එකයි හුත්නෝ ආවත් එකයි .basic infrastructure එකෙටවත් තේරෙන්නේ නැ .. මොකෝ උන්ට free generator තියනවනේ

    <<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<