1. D

    web/ seo ui වැඩ්ඩෝ පොඩි උදව්වක් ඕනේ

    man nam danna tharamin Moz Pro, SEM Rush, Spyfu, Long tail pro and Ahref thibboth hondatama athi. Godak projects walata oya sevices wala free dena plan ekath athi. Wife kaalayak SEO kera.dan nam tikak ain welai inne.
  2. D

    අමරුවේ_නොවැටි_බඳිමු

    පුහ්. හොද වෙලාවට වෙඩින් එකක් ගත්තෙ නැත්තෙ .😁😁
  3. D

    Family awul ban

    ඔය ප්‍රශ්නය ටිකක් විසදෙනවා අම්මා ඔත්පල වෙන්න ගත්තම. එයාට තියෙන්නෙ තමන්ගෙ දරුවව බෙදාගන්න තියෙන ලෝබකමයි, ගෑනුන්ට සහජයෙන්ම එන ඊරිසියාවයි. ඕක හරියනවා අම්මට බැරි උනාම ලේලි හොඳින් සලකනකොට. හැබැයි ඉතින් උඹේ wife ට එතකම් ඉවසන් ඉන්න පුලුවන් වෙයිද කියල තමයි සැක.
  4. D

    බැදුකරේ තෙරෙන සිංහලෙන්..සරලව

    මේක නම් bump කරන්නම ඕනෙ කරන thread එකක්. ඇත්තටම දැනුයි මේ වන්චාව කොයිතරම් බරපතල එකක්ද කියලා තේරුම් ගත්තෙ . ස්තුතියි සහෝදරයා .
  5. D

    Bit 2018 intake starting NOW

    එතකොට 2nd batch එකකුත් ගන්නවද ?
  6. D

    Ousl Software Engineering degree eka hodaida?

    ඔය කියන foundation course එකමද llb ඩිග්‍රී එකටත් තියෙන්නෙ? ඒක කවද්ද පටන් ගන්නෙ?දැන් applications භාර ගන්නවද?
  7. D

    කරවල_ප්‍රශ්නයක්

    අගුලුවා කලපුවෙත් ඉන්නවා. මුහුදෙත් ඉන්නවා. කලපු අගුලුවෝ බූමිතෙල් රහයි.කන්න බෑ. මුහුදු අගුලුවෝ නම් උයලා රසයි. ඇබුල් වැඩියෙන් දාන්න ඕනෙ. කට්ටාවො මාලු උයලා කන්න බෑ. කටු වැඩියි. ඔය මාලු ජාති දෙකම කරවල කරලා තමයි රස. ඒකයි මාලු වැඩිය නැත්තෙ.කරවලම තියෙන්නෙ.
  8. D

    Bitcoin sell කරන්න හොද තැනක්

    Kohomadha cash ewanne? ezcashda, bank depositda? mata umbe number eka ewanna.
  9. D

    Abans giving discount for TV big time

    Buyabans eken tv ekak aran thiyenawa oya offer ekata. Thaama nam awlak na. gaththa gaanata watinawa. seal kadalawath nathi tv ekak genath dunne.
  10. D

    Bitcoin sell කරන්න හොද තැනක්

    Bitcoin sell කරන්න හොද තැනක් මචන්ලා මන් ගාව දැනට USD30ක විත‍ර බිට් කොයින් තියෙනවා. මට ඒක අදම exchange කරගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද දන්න කෙනෙක්?
  11. D

    US Green Card is Now Open !!

    දන්න කෙනෙක් වත් කිවුව නම් ගොඩක් අයට වැදගත් වෙයි නේද? Successful completion in high school education කිවුවම US සමහර කොලෙජ් වල AL S2ත් පිලිගන්නවානෙ. නේද?
  12. D

    නොමියෙන_මිනිසා

    මේ උතුම් මිනිසා මේ ජීවිතේදි එක පාරමිතාවක් පිරුවා. අනිවාර්‍යෙන්ම මොහුට නිවන් සුව නියතයි. විනාස වීගෙන යන මේ සමාජයේ තාමත් මේ වගේ හොද මිනිසුන් සිටින වග දැනගත් විට සතුටකුත්,ඔවුන් මේ සමාජයෙන් ඉක්මනින්ම නික්ම යන වග තේරුම් යන විට දුකකුත් දැනෙනවා.
  13. D

    US Green Card is Now Open !!

    මේ program එකට apply කරන්න General English නැතිව A/L S 2ක් තිබ්බම මදිද?
  14. D

    Nikai TV

    Mannam gaththe Haier ekak BuyAbans eken. Aapu alutha remote eka wada kerannathuea gihin abans eken kattak kaala maaru keregaththa remote eka. In passe nam kisima awlak une naha. Dan maasa 9k withara wenawa. Samsung tv ekakata wada nam tikak slow. Aeth video quality eka nam hondatama hondai.
  15. D

    Glucometer ගැන...

    Accu check hondai.aeth test strips hoyanna yanakota epa wenawa. man dan maasa gaanak pharmacy wala hoyala barima thana ebay eken order keruwa 50 strips pack ekak.
  16. D

    Forex Broker කෙනෙක් තෝරා ගනිමු

    ela. Thanks machan. Margin eka gana nam tikak therenawa. Thama demo keranne. Axi trader eke. Scalping thamai godak keranne. Daana trades serama wage hari yanawa. Thama sure nathuwa inne live account ekak arinnada epaada kiyala.
  17. D

    Forex Broker කෙනෙක් තෝරා ගනිමු

    machan lot 1k trade keraddi pip ekaka value eka $10k neda? ic market eke commission eka $3.50ne. ethakota apita 1 pip profit ekak awoth commission arala $6.50k labenawa neda? ae kiyanne 1 pip tp daala $200k 500:1 leverage ekakata lot 1k trade kerath athi neda profit ganna nam?
  18. D

    Online money

    apitath ewannako link eka

    No contents