අද මම කියන්න යන්නේ credit card එකක් ලේසියෙන්ම ගන්න පුලුවන් ක්‍රම ගැනයි. premium, A grade, B grade කියලා company list එකක් අපි ලග තියෙනවා. ඒ company වලින් ඇරෙන්න වෙනත් company වල වැඩ කරන අයට සාමාන්‍යයෙන් credit card එකක් ගන්න ටිකක් අමාරුයි. මොකද අපි වැඩි document ප්‍රමාණයක් ඉල්ලන නිසා. එහෙම අයට...