මේ ඉන්නේ අපේ ඉරාජ් අයියා...
මෙයා 2015.01.08 දාට කලින් අප්පච්චිට ගිය නැති කඩයක් නෑ...පොළොවෙන් මතුවෙච්චි එකාට මඩ ටොන් ගනන් ගැහුවේ...
පස්සේ 2015.01.09 දා නෝන්ඩි නැතුව FB එකේ දාලා තිබ්බ ඔක්කෝම post ගලවලා shape උනා...😁
ආයෙත් 2019.04.21 දා පටන් ජාතිවාදි posts දාන්ඩ පටන් ගත්තා...ඊයේ ආයෙත් ඔක්කොම...