Digital Antenna Lankawe Wada da ?

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    HTB1xixqaZvrK1Rjy0Feq6ATmVXaG.jpg


    https://www.aliexpress.com/item/200...al-HDTV-1080p-Antenna-QJY99/32974514160.html?

    Meka Lankawe wada da ban?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,571
    9,592
    113
    බම්ප්. ඔය ගමන් ඕක සෞඛ්‍යයට හොදද කියලත් හම්බුනොත් දාන්ඩ ප්‍රෙන්.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    ඒ කාලේ LG tv ekak gaththa.mul dawaswala star sport,anam manam channel wada kara.a digital tv transmission ekak test kara dialog eken
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චැනල් දෙකයිද තුනයිද කොහෙද බං digital transmit කරන්නෙ. අනික්ව ඔක්කොම ඇනලොග්. වැඩක් නෑ :no: