මටත් චැනල් එක සෙට් උනේ මාස තුනකට වගේ කලින්, සමහර videos තියනවා facts එක්ක ලොජිකල් විදියට කතාකරපු, සමහර එව්වනම් ටිකක් confusing, එකෙන් කියන්න බැහැ රන්දික බොරුවක් හෝ එයාගේ මතයක් සමාජගත කරන්න යනවා කියලම, බුදුන් වහන්සේ උනත් දේශනා කලේ වෙන කෙනෙක් කියන දෙයක් හොදින් ඇහුම්කන් දීල ඒ ගැන නුවණින් විමසල...