රාමුව මිත්‍යාව වැපිරීමක්ද?

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මටත් චැනල් එක සෙට් උනේ මාස තුනකට වගේ කලින්, සමහර videos තියනවා facts එක්ක ලොජිකල් විදියට කතාකරපු, සමහර එව්වනම් ටිකක් confusing, එකෙන් කියන්න බැහැ රන්දික බොරුවක් හෝ එයාගේ මතයක් සමාජගත කරන්න යනවා කියලම, බුදුන් වහන්සේ උනත් දේශනා කලේ වෙන කෙනෙක් කියන දෙයක් හොදින් ඇහුම්කන් දීල ඒ ගැන නුවණින් විමසල බලන්න කියලනේ, එයා කියන දේවල් හරිද කියල තමන්ට උනත් හොයල බලන්න පුළුවන්, මම හිතන්නේ එතනින් තමයි ඕන කෙනෙකුට දැනුම කියන දේ explore කරන්න පුළුවන් වෙන්නේ, එතකොට තමන්ටම පුළුවන් මොනවද හරි මොනවද වැරදි කියන එකට උත්තරේ හොයාගන්න
     
    • Like
    Reactions: dayt0na

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    තමුන්ට දෙයක් කරන්නත් බෑ, කරගෙනත් නෑ, ඉගෙන ගන්නෙත් නෑ,මෙලෝ මගුලක් දන්නෙ නැති පින්පියෝ විචාර ගේනවා.

    කිසියම් දැනුමක් ඇතිවයි උ කථා කරන්නෙ, උ කියන දෙයින් දෙයක් ඉගෙන ගන්නෙ නැතිව. පකේ ටොක් දෙන්න තමා ගොඩක් එවුන් දන්නේ........

    ආගම ගැන කතා කරනකොට ගොඩක් අමාරුයි සමහරක් භොතිකවාදි ගොබිලන්ට....
    hoda deyak balala lankwa unta thawa huru na, hoyannnama kunu raha na.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මම සමහර වීඩියෝ බලලා තියෙනවා. මට නම් එහෙම මිථ්‍යාව වපුරනවා වගේ අදහස්ක් ආවේ නෑ. මිනිහා යම් යම් දේවල් පිළිබද කරුණු දක්වනවා. ඒ දේවල් පරම සත්‍ය කියලා මිනිහා කියන්නෙත් නෑ කිසිකෙනෙක් එසේ පිළිගත යුතුත් නෑ.
     
    • Like
    Reactions: asylum and MrFrog

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    ඌ ඉතින් උගේ YouTube Channel එක කියන බිස්නස් එක කරගෙන යනවා. එච්චරයි. demand එක අනුව supply එක දෙනවා. බෝරින් වෙන නිසා පොඩ්ඩක් spicy කරලා දෙන්න ඕනනේ. කොහොමත් හැම topic එකම ගන්නෙ සිංහලුන්ට හොඳට market කරන්න පුළුවන් ඒවා. (අර ජයන්ත චන්ද්‍රසිරිගේ කතා වගේ ). මාත් මුගේ video කිහිපයක් බැලුව. කම්මැලි නැහැ. quality එකත් හොඳයි. 8-) ඕවා බලන්නේ ඉතින් time passing වලට මිසක් රටට වැඩදායි පුද්ගලයෙක් වෙන්න වගේ සීන් එකකට නෙවෙයිනේ. :-D

    හැබැයි Google, Facebook වගේ උන් Channels, Pages වලට සල්ලි දෙන එක නැවත්තුවොත් (එහෙම නවතන්නේ නැහැ..) අපේ නැගිටපු රවනාල, කුන්ඩලීනි යෝගියෝ, පිට සක්වල ජීවීන්ට එහෙම යන එන මං නැති වෙනවා එක රැයින් . :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,552
    167,069
    113
    එකමත් එක රටක
    හැබැයි Google, Facebook වගේ උන් Channels, Pages වලට සල්ලි දෙන එක නැවත්තුවොත් (එහෙම නවතන්නේ නැහැ..) අපේ නැගිටපු රවනාල, කුන්ඩලීනි යෝගියෝ, පිට සක්වල ජීවීන්ට එහෙම යන එන මං නැති වෙනවා එක රැයින් . :ROFLMAO:
    🤟
     
    • Like
    Reactions: Dinithm

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    මම සමහර වීඩියෝ බලලා තියෙනවා. මට නම් එහෙම මිථ්‍යාව වපුරනවා වගේ අදහස්ක් ආවේ නෑ. මිනිහා යම් යම් දේවල් පිළිබද කරුණු දක්වනවා. ඒ දේවල් පරම සත්‍ය කියලා මිනිහා කියන්නෙත් නෑ කිසිකෙනෙක් එසේ පිළිගත යුතුත් නෑ.
    මෙතන තියෙන්නෙ ටයිටල් එක බලල බුදු දහම කියන වචන දෙක දැක්කම හිතට එන හැඟීමක්. බුදු දහමේ තාක්ෂණික පැතිකඩ කිව්වම හිතන්නෙ අද කාලෙ තියන කොම්පියුර වගේ තාක්ෂණයක් කියල. "තාක්ෂණික" කියන වචනයේ වරදවා වටහාගැනීමක්. මමත් බලල තියෙන්නෙ අභිධර්මය එක්ක තියන වීඩියෝ විතරයි. ඒවගෙනම් අභිධර්මය විතරයි කතා කරන්නෙ පටලවන්නෙ නෑ. ගොඩක් තැන් වල කියනව නූතන විද්‍යාව එක්ක පටලවගන්න එපා කියල. සතියට වරක් මේවගේ ත්‍රෙඩ් යන එක නම් මට හිතාගන්න අමාර්යි. බුදු දහම කියන වචනෙ දැක්ක ගමන් ෆයර් වෙනව වගේ සමහර අය.

    රාවනාල ගැන වීඩියෝ තිබ්බෙ නෑ. ඉඳල හිටල ගුප්ත දේවල් හොයන අයගෙ ටච් එක තියාගන්න ගුප්ත දේවල් ගැන වීඩ්යෝ කරල දානව. ඒ ඇරෙන්න බුදු දහම පටලවනවන්ම් දැකල නෑ විද්‍යාව එක්ක. මැට්‍රික්ස් මූවී එකේ විතරක් සන්කේතත්මක දේවල් තියනව කියල වීඩියෝ එකක් කලා ඒකත් චිත්‍රපට විචාරයක්. අභිධර්මයේ මම නොදන්න දේවල්නම් මම ඒකෙන් ඉගෙනගත්ත. ඒවාගේ නවීන විද්‍යාවටනම් කිසි සම්බන්ධයක් තිබ්බෙ නෑ.

    සල්ලි එන නිසා තමයි තමන් දන්න දේ කරල දාන්නේ. සල්ලි නො එනවනම් මොකටද දන්න දේ උනත් උගන්නන්නෙ. අපි සයන්ස් ඉගෙනගත්තෙත් සල්ලි වලට

    ගයාන් සඳකැලුම් වගේ ඇත්තටම මිත්‍යාව වපුරන චැනල් තියෙද්දි සතියකට පාරක් එලකිරි එකේ රාමුවට විතරක් ගහල ත්‍රෙඩ් වැටෙන්නේ අභිධර්මය කතා කරන නිසා වෙන්න ඕනෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    ඌ ඉතින් උගේ YouTube Channel එක කියන බිස්නස් එක කරගෙන යනවා. එච්චරයි. demand එක අනුව supply එක දෙනවා. බෝරින් වෙන නිසා පොඩ්ඩක් spicy කරලා දෙන්න ඕනනේ. කොහොමත් හැම topic එකම ගන්නෙ සිංහලුන්ට හොඳට market කරන්න පුළුවන් ඒවා. (අර ජයන්ත චන්ද්‍රසිරිගේ කතා වගේ ). මාත් මුගේ video කිහිපයක් බැලුව. කම්මැලි නැහැ. quality එකත් හොඳයි. 8-) ඕවා බලන්නේ ඉතින් time passing වලට මිසක් රටට වැඩදායි පුද්ගලයෙක් වෙන්න වගේ සීන් එකකට නෙවෙයිනේ. :-D

    හැබැයි Google, Facebook වගේ උන් Channels, Pages වලට සල්ලි දෙන එක නැවත්තුවොත් (එහෙම නවතන්නේ නැහැ..) අපේ නැගිටපු රවනාල, කුන්ඩලීනි යෝගියෝ, පිට සක්වල ජීවීන්ට එහෙම යන එන මං නැති වෙනවා එක රැයින් . :ROFLMAO:
    Time pass kathawata ekengai..Raata kaala ehema nikan inne welawata tamai owa balanne hithenne.

    Oya daana effort eketa honda ROI ekak enewa kiyela hithenewada?

    1 million views welata generally ena gaana dannewada youtube welin?
     
    Last edited:

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    Ay dewiyane ara manussayata bbaninne..u kiyanne aththa,,api kariyo hinda apita therenne naha bolawu..thamun kariyek kiyala therum ganna matath sahena kal giya ban,,,
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උට ඉන්නව මොනව හරි කිව්වොත් මරාගෙන මැරෙන්න පුළුවන් ෆෑන් බේස් එකක්.
    කියන්නෙ මොකද්ද අත්දෙක වැදගෙන සාදු කියල අහන් ඉන්නෙ.

    පොරගෙ වැරද්දක් නෑ ලන්කාවෙ ඕඩියන්ස් එක ඉල්ලන දේ තමා දෙන්නෙ.
    dmn true