https://www.youtube.com/watch?v=iQbyLa1v9cQ&feature=youtu.be
https://www.youtube.com/watch?v=iQbyLa1v9cQ&feature=youtu.be
රොබරෝසියා හෙවනේ ඉඳන්
ඔබ කී කතා සුලන්ගේ ගිහින්
හිනා වෙන හැම මලක ගානෙම
මං ආදරෙයි කීවත් ඉතින්
මං ආදරෙයි කීවත් ඉතින්
හසරැළි අරන් එන පෙම්වතුන්
කඳුළැලි දරන් යන පෙම්වතුන්...