Executer සහෝදරයා කියපු දේ ඇත්ත
ඔකේ හරි කතාව මෙකයි ..............
ඔය corona කියන බීර හදන්නේ Mexico කියන රටේ ඉතින් ඒ රටේ ඉන්නේ cowboys ලානේ ඉතින් එයාල ඇවිත් බීර එකක් අරගෙන වරු ගණන් බොනවලු ඉතින් ඒ රටේ හරියට මැස්සොලු ඔය බාර් වල ඉතින් ඔය මැස්සෝ ඇවිත් බෝතල් කටේ වහන එක නැති කරන්න ත්ම ඔය දෙහි පෙත්තක්...