corona නං මං පට්ට ආසයි..
කූල්ම කූල් corona එකකට දෙහි කෑල්ලක් දාගෙන ගහනවා තරං ආතල් එකක් කොහෙද වෙන...
සිරාcorona lime slice එකක් එක්ක එන්නේ taste එක වෙනස් වෙන්නයි බෝතල් කටේ තියන මුඩියේ ජරාව අයින් කරන්නයි බෝතලේ කටට මැස්සෝ වාහනේ නැති වෙන්නයි
![]()
Executer සහෝදරයා කියපු දේ ඇත්ත
ඔකේ හරි කතාව මෙකයි ..............
ඔය corona කියන බීර හදන්නේ Mexico කියන රටේ ඉතින් ඒ රටේ ඉන්නේ cowboys ලානේ ඉතින් එයාල ඇවිත් බීර එකක් අරගෙන වරු ගණන් බොනවලු ඉතින් ඒ රටේ හරියට මැස්සොලු ඔය බාර් වල ඉතින් ඔය මැස්සෝ ඇවිත් බෝතල් කටේ වහන එක නැති කරන්න ත්ම ඔය දෙහි පෙත්තක් තියන්නේ
ඔය පුරුද්දට අපේ රෙස්ටුරන් වලත් corona බීර සමග දෙහි පෙත්තක් දෙනවා .
මම හිතනවා අද ඉදන්වත් අපේ thanujaka සහෝදරයා දෙහි නොදා බෝයි කියල.
ඔය සහෝදරයන්ටත් ස්තුතියි..
corona lime slice එකක් එක්ක එන්නේ taste එක වෙනස් වෙන්නයි බෝතල් කටේ තියන 