පළාත් සභා 3 ක් අද රාත්‍රී විසිරුවා හැරේ
උතුරු මැද සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා තුන අද විසිරුවා හැරීමට නියමිත ය. උතුරු මැද සහ සබරගමුව යන පළාත් සභා විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට එම පළාත් ආණ්ඩුකාරවරුන් අද උදෑසන අත්සන් තබා ඇති අතර නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයද සැකසෙමින් පවතී...