‘ඔබයි අපේ රජා, ඔබ අපට දෙවියෙක්’ ආදී වැකි ඇතුළත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගුණ වර්ණනා කරමින් තමා පැවැත්වූ කතාවක් නැවත විකාශනය කිරීම වළක්වන වාරණ නියෝගයක් දෙරණ, ජාතික
රූපවාහිනිය, හිරු සහ ස්වර්ණවාහිනිය යන විද්‍යුත් මාධ්‍ය ආයතනවලට නිකුත් කරන්නැයි ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන...