The_Stig

Member
Nov 24, 2014
187
20
0
Peo Tv වල චැනල් මාරු කරනකොට ඇඩ් වැටෙනවනේ...ඒක නවත්තන්න විදිහක් නැද්ද???:rolleyes:
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපි නම් ඩයලොග් බන්...:D
    ඔය කරදර වලින් අත් මිදෙන්න :rolleyes:
    ඔබත් අදම ඩයලොග් ටීවි අදම මිලදී ගන්න :lol:
     
    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    aluth box eke oyaadd ekakwath na
    :rolleyes: ඒක නෙට්වර්ක් එකකින් එන එකක් නේද බන්??? බොක්ස් එකේ සීන් එකක් නෙවේනේ. මල කරදරයක් බන්. එක චැනල් එකකින් අනිත් එකට මාරුවෙන්න පුදුම කරදරයක් තියෙන්නේ.
     
    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    :rolleyes: ඒක නෙට්වර්ක් එකකින් එන එකක් නේද බන්??? බොක්ස් එකේ සීන් එකක් නෙවේනේ. මල කරදරයක් බන්. එක චැනල් එකකින් අනිත් එකට මාරුවෙන්න පුදුම කරදරයක් තියෙන්නේ.

    Aluth box eke nan ads enne nee. Not sure that is bcos the new box does not support such ads or they have removed them.
    Samaharawita kalin parana box ekata ads daanna aththe eeke channel maaru karaddi tikak wela yana hinda. Just to fill up the gap.

    Aluth eke echchara wela yanne nee channel ekak maaru wenna.

    Hebai aluth box eke Video on Demand option eka nee (at least for now).
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,420
    694
    113
    37
    AREA 51
    :rolleyes: ඒක නෙට්වර්ක් එකකින් එන එකක් නේද බන්??? බොක්ස් එකේ සීන් එකක් නෙවේනේ. මල කරදරයක් බන්. එක චැනල් එකකින් අනිත් එකට මාරුවෙන්න පුදුම කරදරයක් තියෙන්නේ.

    more info please

    දෑනට මාස දෙකකට විතර කලින් මුලික ගාස්තු නෑතිව කනෙක්ශන් දුන්න මතකද. අන්න ඒ පාර තමා මමත් ගත්තේ.. එතකොට දුන්නේ පරන බොක්ස් එක එක නෙමේ අලුත් බොක්ස් එකක් එක්ක. නෑවිගේශනුත් සම්පුර්නයෙන් වෙනස්. එක ඈඩ් එකක් වත් නෑ.
    අලුත් කනෙක්ශන් වලට මම හිතන්නේ ඈඩ් නෑතුව ඈති.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,420
    694
    113
    37
    AREA 51
    Aluth box eke nan ads enne nee. Not sure that is bcos the new box does not support such ads or they have removed them.
    Samaharawita kalin parana box ekata ads daanna aththe eeke channel maaru karaddi tikak wela yana hinda. Just to fill up the gap.

    Aluth eke echchara wela yanne nee channel ekak maaru wenna.

    Hebai aluth box eke Video on Demand option eka nee (at least for now).

    Video on Demand තියෙනව. හෑබයි ගන්න විදිහ වෙනස් පරන එකට වඩා
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,302
    3,096
    113
    6°54′N 79°54′E
    netgem n7700

    අලුතෙන් දෙන්නේ මේක(netgem n7700)...කිසි add එකක් යන්නේ නැ බන්ස්..

    popup_nplayer.jpg
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    පරණ එස්.ටී.බී එක නැත්තම් බොක්ස් එක තියන අයට අලුත් බොක්ස් එක ගන්න බැයිද? සල්ලි ගෙවන්න ඕනාද බොක්ස් එක මාරු කරන්න????
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අපි නම් ඩයලොග් බන්...
    ඔය කරදර වලින් අත් මිදෙන්න
    ඔබත් අදම ඩයලොග් ටීවි අදම මිලදී ගන්න