ඇමසින් පනී

The_Stig

Member
Nov 24, 2014
187
20
0
ඇමසින් පනී

කැඳ හැලියට සහහොගය පලකරමින් සිටි අන්වර්ත නාමයකින් පෙනී සිටින ඇමසින් නම් තැනත්තා රට සුරකින බලවේගයට සහයෝගය පල කිරීමට තීරනය කර ඇත. Stig මහතා සමග ලන්ඩනයේදි සිදු කල දීර්ඝ සාඛච්ජාවකින් අනතුරුව මෙම තීරනය ගෙන ඇත. මෙ පිළිබන්දව අප ලන්ඩනයේ වෙසෙන ඇමසින් මහතාගෙන් කල විමසීමකදී ඔහු මෙසේ ප්‍රකාශ කලේය. " ඇත්තටම මේ කැඳ හැලිය පිලිබඳව මට ලොකු අවිශ්වාසයක් මුල ඉදලම තිබුනා. ඔවුන් මට රෙප් ලක්ශයක අල්ලසක් දුන්නා. නමුත් ස්ටිග් සර් මාව අන්ධකාරයෙන් ගලව ගත්තා. ඒ අනුව මම තීරණය කලා මගේ පච නිවුස් ප්‍රවෘත්ති ජාලය මේ කැඳ හැලියට විරුද්ධව යොදා ගන්න."
මේ වන විටත් ඇමසින් මහතාගෙ පච නිවුස් ප්‍රවෘත්ති ජාලය කැඳ හැලියේ ප්‍රබලතම ක්‍රියාකාරින් එය අතහැර යන බවට රාවයන් පතුරවමින් හුදී ජනයා මානසිකව වට්ටන බවට අපට අනාවරනය වී ඇත.

ඇමසින්ගේ පච වලට උබලා තවත් රැවටෙනවාද???
 

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    nope.gif
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    වෑඩක් නෑ උබලගෙ මය්ත්‍රී සෞකය පනත නෑති කර ගත්ත එකනෙ බන්...කොහොමද බන් රට ගොඩ නගන්නෙ....:oo::oo::oo::oo::oo:

    eka parissan karaganna beri una eka rata parissan karagani . bambuwa thama hitan
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    eka parissan karaganna beri una eka rata parissan karagani . bambuwa thama hitan

    රජා ඒක වෙනුවට සේරම කොම්පැනි වලින් ලක්ස 400ක් අරගත්තේ ඒවා ගැන මොකෝ කියන්නේ පජාත රැලට වෙන තර්ක නෑ 100යේ හිගන්නන් ගේ පොන්න තර්ක වැඩක් නෑ අමනයෝ ඌට අන්න කරුනා යි පිල්ලියයි බෝර් කරලා :lol: