මචං මෙහෙමයි,
වාහනේ කැඩුනා, ගස වැටුනා කියන ඒවා passive voice දාන්න ඕනේ නැ. "යම් දෙයක් කරන පුද්ගලයෙක් නැති අවස්ථාවක" නෙවේ යම්දෙයක් කරපු පුද්ගලව සදහන් කරන්න එච්චර වැදගත් නැති අවස්ථාවල නම් passive voice යොදා ගන්න පුළුවන්.
passive voice හැම අවස්ථාවකම පාවිච්චි කරන්න පුළුවන්. අපි සාමාන්‍ය ඉංග්‍රීසි කතා...