රට වෙනුවෙන් සෙල්ලම් කරපු නිසානේ බන ඌට IPL යන්නවත් ලැබුනේ.. ඉතින් සල්ලි මදි නිසා රට වෙනුවෙන් සෙල්ලම් කරන්න බැ කියන එක සාධාරණද??? :eek::eek::eek:අපේ cricket පාලක මණ්ඩලේ ඉන්නේ සක්කිලි තමා.. Test match එකේ එක දවසක් බලන්න රු.5000ක් කඩපු එවුන්නේ උන්..:growl::growl:
මොනා උනත් මාලිංගට රට ගැන තව හිතන්න...