ඇත්ත හුඟක්ම ඇත්ත. මේ වගේ කලක් මේ රටට නොඑන්න තිබුණ අපෙ හාමුදුරුවො උන්න නං.
සෝම හාමුදුරුවො සමහරු කියනව ටිකක් අන්තගාමී වැඩියි කියල. ඒව කොහොම උනත් උන්වහන්සෙට පුලුවන් උනා බණ අහන්‍න මිනිස්සු පෝලිමේ එන විදියෙ trend එකක් හදන්න.
අන්න ඒක ගොඩක් වැදගත්. ලක්ෂ ගානක් මිනිස්සු අවමගුලකට එන්නෙ නිකං නෙමෙයිනෙ.
සෝම...