මමත් මේක දිහා ටිකක් බලාගෙන හිටිය මොකද වෙන්නෙ කියල. මම හිතන්නෙ මේකට අකුල් හෙලන වල් සත්තුන්ගෙ උත්සාහයට අපි රුකුල් දීමක් කරන්නෙ උන් කියන මගුල් වලට ප්‍රතිචාර දක්වන්න ගියාම. කියන එකෙක්ට ඕන රෙද්දක් කියවන්න කියල අපේ දෙයක් අපි කතා කරන එක තමයි මම හිතන්නෙ හොඳම දේ. :yes::yes:
ඇයි හත්ඉලව්වෙ අපි මෙතන සිංහල...