එළකිරි කට්ටිය කොහොමද? :)
2019.11.16 හෙට තියෙන ජනාධිපත්වරණේ official / unofficial රිසාල්ට් අපි මේකේ දාමුද?:cool::cool: අපේ අයගෙත් ඉන්නවනේ election duty යන අය :eek::eek: එක එක දේශපාලන contacts තියෙන අය,එක එක අවුරුදු වල results සන්සන්ධනය කරලා නිගමන වලට එන අය , එයාලට පුළුවන් unofficial results...