මචන්ලා , පොඩි පොඩි ගමන් යන්නයි , හදිසියට කොම්පියුටරයක් , ප්‍රින්ටරයක් වගේ දෙයක් අරන් යන්නයි මන් ස්කූටියක් ගන්න හිතන් ඉන්නව , මොකද්ද ගන්න හොද එක , හොද ලෙග් ස්පෙස් එකක් තියෙන්න ඕනෙ , ඉන්දියන් ඒවද ජපන් ඒවද හොද ,පාවිච්චි කරපු අලුත් ඒවත් අඩුවට තියෙනවා , නැත්තන් බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්නද ,