1. R

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    Waniduwa no.04 Gahanna one. Ui Dasun,chamikai eka laga gahana eka therumak na..
  2. R

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    mu hodai Anith unta danushka, dikwella and mendis ta dunna chance ekka baladdi..
  3. R

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    master mind la wedi wela... ow bn, ape unta master mind la wedi wela..
  4. R

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    me para England thamai .. un patta gahillak ne gahanne..
  5. R

    ඇයි බන් කිරිපිටි දියවෙන්නෙ නැත්තේ කල් ගියාම?

    මටත් ඔ්ක උනා පැල්වත්ත කිරිපිටි පැකැට් ඒකක. සති 2ක් 3ක් යද්දී. උඹ හදද්දී සීනි කිරි පිටි mix කරලා පස්සේ වතුර , ත‌ේ කහට දාපන්.....
  6. R

    ඩොලර් FD or LkR FD ?

    Thanks machan, 1 year walin USD 411 ta yanne nathi wei wage...
  7. R

    ඩොලර් FD or LkR FD ?

    මචන් ල ‌need advise. ම‌ේ දවස් වල වඩා ‌හොද ඩොලර් FD FD (6%) දාන ඒකද, LKR Convert කරලා දාන ඒකද (22%)?
  8. R

    IMF ගිවිසුම හෙලි කරන්න බෑ.. වෙළදපල ෂොක් වේවි.. -නන්දලාල් වීරසිංහ

    ඔ්වා හෙලිකරන්නේ නැත්තේ මහජනතාවට විතරයි ලොකු Business Mans ලට රහස් නෙවෙයි.
  9. R

    Dakune un payy#ta kiyanne monada bn?

    රන්දික... නන්දික.... ඉන්දික.....
  10. R

    14 kids bike ටයර් ගන්න පුළුවන් තැනක් දන්නවද?

    14 x 2.125 පොඩි ඒකාගේ බයික් ඒකට, ගොඩක් බයික් පාර්ට්ස් කඩවල බැලුවා හොයාගන්න නෑ
  11. R

    ඒලකිරි බයිසිකල් club

    මේ ටයර් සයිස් ඒක ගන්න පුළුවන් තැනක් දන්නවද? 14 x 2.125 පොඩි ඒකාගේ බයික් ඒකට,
  12. R

    ඔවූනට අවශ්‍යව ඇත්තේ සාමාන්‍ය ජනතාව සහ ආරක්ෂක අංශ අතර බෙදීමකි

    88/89 කාලයේ කැරැල්ල මර්ධනයට යොදා ගත් ප්‍රධාන උපක්‍රමය ඡූලි 9රනිල් ‌ගේ ගෙට ගිනි තැබීම පාර්ලිමන්ට් ඒක ලග විරෝධතාවයේ දී සෙබළු දෙදෙනෙකුට මැර පිරිසක් පහර දී ආයුධ පැහැර ගැනීම. රනිල් දිනුවාට පසු මහින්ද මීඩියා වලට කල කථාව රනිල් වාහනයෙන් බැස පාර්ලිමේන්තුව රැක දීම වෙනුවෙන් ස්තුතී කිරීම. ඒය අහඹු සිදුවීමක්...
  13. R

    රනිල්ට ඡන්ද 140ක්…අපිව රැවටූ ජෙබ්බෝ ගෙදර පල... 😡😡😡

    ඩීල් වර්ධන මූ තමයි 2015 දීත් අල කරේ
  14. R

    ශෙඩ් වල කාර් පෝලිම හෙමින් යන්නේ ඇයි?

    ශෙඩ් වල කාර් පෝලිම හෙමින් යන්න හේතු දාන්න. මම දකින විදිහට සම හරක් පොම්පය ලගදී අනවශ්‍යය විදිහට වාහනයෙන් බහැලා තෙල් ගහන දිහා බලන් ඉන්නවා. ‌ඒතනින් යන්න මාර වෙලාවක් ගන්නවා. අනිත් ඒක කාඩ් payment. ත්‍රීවීල් සෙට් ඒක පට්ට organize තල්ලු කර ගෙනම යනවා මූඩිය වත් වහන්නේ නෑ...
  15. R

    අහසට නෙවේ වෙඩි තිබ්බේ

    purposely බිත්තියට තියන්නේ .... කො‌හොමත් එකක් දෙකක් bounce වෙලා මිනිස්සුන්ට වදින්න ඇති. නැත්තන් ඔතන 50ක් 60ක් මැරෙනවා... නන්දෙ පනින්න බැරැව හිටියානම් සීන් එක ‌වෙනස් එ‌හෙනම් ඔතනට එනකම් ඉන්නේ නෑ පාරෙදීම තියනවා
  16. R

    මේ මොකාද?....

    me iye eka thama...
  17. R

    මේ මොකාද?....

  18. R

    ❤️ඔබ ඉන්නෙ කොහෙද කියා.... මම සොයනවා ලෝකෙ පුරා.. -❤️ Hirunika Premachandra

    ඊයේ පාර්ලිමේන්තු ගියේ නැද්ද ?... බෙල්ලෙන්ම අල්ලා ගන්න තිබ්බානේ....

    No contents