මේක තමා බෙදා වෙන් කර පාලනය, හොර දේශපාළුවෝයි, නිලධාරියොයි, බිස්නස්කාරයොයි, ඩීල්කාරයොයි, මාධ්‍යකාරයොයි, ඒකතු වෙලා කරන්නේ....මිනිස්සු තාවකාලිකව ප්‍රශ්ණ තැති කරන එක ගැන විතරයි හිතන්නේ. ප්‍රශ්ණවලට හේතුව තාම එතනමයි.
කහ ඇදගෙන පලයන් කියලා දානවා. පස්සේ ඒකට බැනලා එපා කියලා දානවා. අපේ...