Hello Friends..!!!
මේ මගෙ පලවෙනි ත්‍රෙඩ් එක..මම අද ඔයාලත් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න ආවෙ.. මට යමක් දැනගන්න සහ දන්නැති අයට මම දන්න යමක් කියල දෙන්න..
මම අලුතින් Complete PC එකක් ගහන්න බලපොරොත්තුවෙන් ඉන්නෙ High Quality බඩු විතරක් දාල.. මෙහෙන් ගන්නවනම් Redline ලගෙන් හරි, එහෙම නැත්තම් ඔක්කොම...