BEST 2.1 Sub-woofer...!!

Mr.RAJ

Member
Sep 8, 2014
133
6
0
Colombo, Sri Lanka



Hellow Friends..!!

මම අලුතින් හොද PC එකක් ගහන්න හිතාගෙන ඉන්නෙ.. ඒකට ගහන්න ඕන පාර්ට්ස් ගැන ඔයාලත් එක්ක අදහස් බෙදාගන්න තමා මේ ත්‍රෙඩ් එක දාන්නෙ.. මම කලින් Processors & Monitors ගැන ත්‍රෙඩ් දෙකක් දැම්මා.. බැලුවෙ නැති අය ගිහින් බලන්න.. ඔයාලටත් වැදගත් වෙයි කියල හිතනවා..

Intel Vs AMD

BEST 27" IPS Monitor..!!

දැන් කතා කරන්න යන්නෙ සබ්වූෆර් එක ගැන.. මම 2.1 සබ් එකක් තමා බැලුවෙ.. මේ ගැනනම් ආයෙ කියන්න දෙයක් නෑ.. Crystal Clear Sounds තියෙන්න ඕන.. නිකන් Amplify කරපු සවුන්ඩ් නැතුව සිරා සවුන්ඩ්.. සුපිරි බේස් එකක් තියෙන්න ඕන..High Quality Sounds තියෙනවනම් එච්චරයි.. Ebay - Amazon එකෙන් ගෙන්නන්න කියල තමා බැලුවෙ.. Max Budget එක $120.. බඩු ගෙන්නනකොට Tax වදිනවද කියලත් දැනගන්න ඕන..

මේ ටික තමා සබ් වලින් මම දැනට හිතේ තියන් ඉන්නෙ..!! මේ ඔක්කොම සුපිරි බඩු..!!

Cyber Acoustics Subwoofer Satellite System (CA-3602a)

36-150-086-TS


Price - $37.99

Genius SW-G2.1 2000

sonido+para+gamers.jpg


Price - $95.99

Logitech Speaker System Z523

15168.png


Price - $66.03

Klipsch ProMedia 2.1

ProMedia_2.1_635042239308710000_medium.jpg


Price - $146.67

Logitech Z623

233106-logitech-speaker-system-z623.jpg


Price - $148.99

GOgroove BassPULSE

41QnzoS2ZpL._SY300_.jpg


Price - $59.99

Altec Lansing VS4621

altec+lansing+VS4621.JPG


Price - $84.99

Altec Lansing VS2621

Altec_Lansing_vs2621_550.jpg


Price - $119.99


මේ ටිකෙන් හොද මොකක්ද? නැත්තම් මීට වඩා හොද ඒවා තියෙනවද මගෙ බජට් එකට සෙට් වෙන??
 
  • Like
Reactions: Vidane