කොල්ලනේ මන් තව මා ස තුනකින් ලංකා වට එන්න ඉන්නේ.
DUTY FREE ගැ න කිසිම අත්දකීමක් නෑ . මො න වගේ ශො ප් වලින් ගන්න එකද හො ද . ඉලෙක්ට්‍රිකල් බඩු ටිකක් ගන්න හිතන් ඉන්නේ.
ලබන අවුරුද්දේ ඉදන් ටැක්ස් වැඩි වෙන එකෙන් බඩුත් ගණන් යයිද ?
SINGER එක හොදය්යිද . හැමතැනම BRANCH තියෙන නිසා WARRANTY...