කොල්ලනේ මන් තව මා ස තුනකින් ලංකා වට එන්න ඉන්නේ.
DUTY FREE ගැ න කිසිම අත්දකීමක් නෑ . මො න වගේ ශො ප් වලින් ගන්න එකද හො ද . ඉලෙක්ට්‍රිකල් බඩු ටිකක් ගන්න හිතන් ඉන්නේ.
ලබන අවුරුද්දේ ඉදන් ටැක්ස් වැඩි වෙන එකෙන් බඩුත් ගණන් යයිද ?
SINGER එක හොදය්යිද . හැමතැනම BRANCH තියෙන නිසා WARRANTY ප්‍රස්නේකුත් නැතිවෙයි කියල හිතනවා .
මිට වඩා හොද ෂොප් තියෙනවා නම් නමයි වෙබ්සයිට් එකයි කියන්න.
අවුරුදු එක හමාරකින් බන් මේ එන්නේ .
කොච්චර මුදලක බඩු ගත්තහැකිද .
LIQUOR ගන්න නම් කියන්න එපා. මන් තියා පවුලේ අදුරන එකෙක්වත් බොන්නේ නැ .