1. M

    Vehicle Tax Reduce

    දැන් DUTY ගහන්නේ ඔච්ච්ර්යිලු .අනික් අනම් මනම් TAX නැහැලු Petroliyam TAX /Production TAX නැහැලු . මේ සියල්ල මගේ හිතවතෙකු කිවේ . මාත් ඕවා වැඩිය දන්නේ නැහැ EK එක දන්න අය ඉන්න නිසා දැම්මේ
  2. M

    Vehicle Tax Reduce

    1500 CC උඩ වාහන වැඩි වෙන්නේ
  3. M

    Vehicle Tax Reduce

    Suzuki Wagon R මෝටර් රථයක රේගු බදු රු.1,600,000/= සිට රු.825,000/= දක්වා අඩු වෙනවා ඔය PER CM3 කියන්නේ CC කියන එක .ඕකෙන් CC ගාන වැඩි කරන්න ඕනි . මටත් ඕක එච්චර මිටර් නැහැ .වාහන ගෙන්වන යාළුවෙක්ගෙන් ලැබුනේ එළකිරි එකේ අයට වැදගත් වෙයි කියලා දැම්මේ 1500 CC වල වාහන ගණන් යනවා .ඊට අඩු වාහන ගණන් අඩු වෙනවාලු
  4. M

    Vehicle Tax Reduce

    ඇයි මචං ?
  5. M

    Vehicle Tax Reduce

  6. M

    SLT 4G !!!!! Help me!!!!!!!! :(

    උබ මොනවත් DOWNLAOD කලාද ? අනික උබ WEBFAMLIY එක ගත්තත් දවස් තුනක GB ගානක් දෙන්නේ මම නම් හිතන්නේ එකයි සීන් එක 1212 කතා කරලා අහපන් ලිමිට් පැනලද කියලා ...........
  7. M

    📺||Dialog TV|Peo TV|Dish TV Sri Lanka|New Updates||📺

    OLD STB eke SRI TV naha :(
  8. M

    📺||Dialog TV|Peo TV|Dish TV Sri Lanka|New Updates||📺

    sim eka box eka serial ekata combine karala tiynne ehama wada karanne naha CBN kale wada kala dan wada naha samhara wita buddist chnnel eka peni
  9. M

    DELL Laptop හෙල්ප් එකක්..

    ප්‍රින්ට් ස්ක්රින් එකක් ගහලා බලපන් එකත් ඔය සිද්දියම එනවද කියල
  10. M

    AL Help

    අහ්හ් සොරි මචං මගේ එකේ හදන හැටි නැහැ උබට පුළුවන් නම් හදන හැටි දාපන්
  11. M

    AL Help

    නැහැ මචං මාත් හිතුවේ 5 යි කියලා වැරදියි එක මේක 2010 MCQ එකක් උත්තරේ එන්නේ ඕනි 4 :confused:
  12. M

    AL Help

    අහ්හ්හ් සොරි මචං PH අගය 3 යි කියලා තියන්නේ
  13. M

    AL Help

    පොඩි ගානක් කට්ටිය ඒක භාස්මික දුබල අම්ලයක PHඅගය3 වේ .මේ අම්ලය 100 ගුණයකින් තනුක කල විට PH අගය ? හදන හැටි කියනවද ? 2010 MCQ එකක් පිළිතුර 4 යි බම්ප් එකක් හරි දාගෙන යන්න
  14. M

    Car Player Help

    Thanks Machn Petco Lanka Kiwe
  15. M

    Car Player Help

    Machn Mata set une naha ne
  16. M

    Car Player Help

    මචං වාහනේ Cassette එකේ මෙන්නේ මේ Error එක එනවා .මේකට පිලියමක් නැද්ද ? මෙන්න මේ SD card එක දැම්මොත් හරි යයි කිවා .හෙල්ප් එකක් හරි බුම්ප් එකක් හරි දාගෙන යන්න .
  17. M

    Peo Tv

    moko case eka
  18. M

    Dialog TV Installation

    uba kohada inne help ekak oni nam pm ekak dapan
  19. M

    Film Help

    ela maka thama thanks macho
  20. M

    Film Help

    මචං අර ෆිල්ම් එකක් තියන්නේ Cricket Match එකක් බල බල කොල්ලෙක් ඊලග බෝලෙට වෙන එක ඔට්ටු දාන්නේ .මේක අර හින්දි එක නෙවේ .දෙමල එකක් .දන්නවනම් එකේ නම කියපන්කො

    No contents