1. Neshadha Perera

    SL OLD HIT SONGS Add Here

    මා ආදරෙයි නංගියෙ - අනිල් භාරතී මා ආදරෙයි නංගියෙ - අනිල් භාරතී මා ආදරෙයි නංගියෙ මා ආදරෙයි මගේ ආදරේ මුතු කැට මෙන් සාගරේ නැලවී නැලවී හිනැහී හිනැහී හදෙහී සැමදා පවතී ඔබෙ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි ඔබේ බොලඳ කථා අසන්නට මම හරි ආසයි සෙල්ලම් කරලා මිදුලේ දුවලා ජම්බු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි...
  2. Neshadha Perera

    SL OLD HIT SONGS Add Here

    දෑස විදාලා - අනිල් භාරතී දෑස විදාලා - අනිල් භාරතී දෑස විදාලා ඔහු එන පාර බලාලා වෙහෙස දැනීලා නුවන'ග කඳුළු නැගීලා ඔහු යලි ඒදෝ ඔබව සොයාලා බඹරුන් ඔහොමයි මොටද හඬාලා මල් පරවුනු බව දැක නැහැ බඹරු හඬන්නේ සඳ හිරු කිසිදා නැහැ අඳුරට බිය වන්නේ ඔහු යලි ඒදෝ ඔබව සොයාලා බඹරුන් ඔහොමයි මොටද හඬාලා දෑස විදාලා...
  3. Neshadha Perera

    SL OLD HIT SONGS Add Here

    අදවේ හිරු දින – අනිල් භාරතී අදවේ හිරු දින – අනිල් භාරතී අදවේ හිරු දින ඔබ හමු වේවිද ඔබ හා බැඳි හද අද නොතැවේවිද මගෙ හද විල මැද සැලෙන ඕළු කොඳ අද සුපිපේවිද මගෙ හද තුටු වේවිද සතියේ දින හත ගැන ගැන මගෙ සිත ඉරිදා දින මත පැතුම් රැඳී ඇත සඳ පායන තුරු කුමුදු පිපෙන තුරු මම ඉමි නිරතුරු එන ඉරිදා එන තුරු...
  4. Neshadha Perera

    SL OLD HIT SONGS Add Here

    ස්තූතියි... මම ගත්තා... ස්තූතියි... මම ගත්තා...:cool::cool::cool:
  5. Neshadha Perera

    SL OLD HIT SONGS Add Here

    ගුම් නාදේ - සන්තුෂ් සමග උමාරියා (රෝස කැලේ චි& රෝස කැලේ ෆිල්ම් එකේ සිංදු කවුරු හරි මීට ටික දවසකට කලින් ඉල්ලලා තිබුනා. මට දැන් හරියට ඒ පෝස්ට් එක හොයා ගන්න බැහැ. මා ලඟ තිබිලා එක සිංදුවක් හම්බ වුනා. මෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් ගන්න. ගුම් නාදේ - සන්තුෂ් සමග උමාරියා (රෝස කැලේ චිත්‍රපටයේ එන ගීතය)...
  6. Neshadha Perera

    SL OLD HIT SONGS Add Here

    මේ වැසිබර සන්ධ්‍යා යාමයේ තියෙනවද? කා ලඟ වත් මේක නැත්දෝ? කා ගාව හරි තියෙනවද බණ්ඩාර අතාවුදගෙ "මේ වැසිබර සන්ධ්‍යා යාමයේ" කියන ගීතය? මේක මම සීඩී එකකවත් කැසට් පටයකවත් දැකල නම් නැහැ. මට මතක තියෙන විදියට ඒකෙ මුල පද ටික... මේ වැසිබර සන්ධ්‍යා යාමයේ අතීතයේ එක උණුසුමක්.. සොයා සොයා නෙතු පියන් වැසී යාවී...
  7. Neshadha Perera

    SL OLD HIT SONGS Add Here

    රන් කරල් පැහී ඇල් පවනෙ සැලේ තියෙනවද? කා ලඟ වත් මේක නැත්දෝ?
  8. Neshadha Perera

    SL OLD HIT SONGS Add Here

    බොහොම ස්තූතියි... මමත් ගත්තා...
  9. Neshadha Perera

    SL OLD HIT SONGS Add Here

    ස්තූතියි! ඔයාට ගොඩක් ස්තූතියි සුරංග මේ සිංදුව ලබා දුන්නට. මම මේක ගොඩ කාලෙක ඉඳන් හොය හොය හිටියෙ... :):):):)
  10. Neshadha Perera

    SL OLD HIT SONGS Add Here

    බකිනි ගහේ බකිනි මලෙන් ගීතය දෙන්න පුළුවන්&#3503 කා ලඟ හරි තියෙනවනම් එඩ්වඩ් ජයකොඩි සමග පුණ්‍යා කත්‍රිආරච්චි ගායනා කරන "බකිනි ගහේ බකිනි මලෙන් පාර අසන්නේ..." කියන ගීතය දෙන්න පුළුවන්ද? ඉන්ෆො ලංකා මියුරු ගී සයිට් එකේ තියෙන එක විතරයි මට හම්බ වුනේ. ඒක Low quality රියල් මීඩියා එකක්.
  11. Neshadha Perera

    SL OLD HIT SONGS Add Here

    මේ ගීතයත් මම ගත්තා.. ඔයාට ස්තූතියි.
  12. Neshadha Perera

    SL OLD HIT SONGS Add Here

    මේ ගීතය මම ගත්තා.. ඔයාට ස්තූතියි.
  13. Neshadha Perera

    SL OLD HIT SONGS Add Here

    පාවී ඇදී එන්න - මිල්ටන් මල්ලවාරච්චි මට මේකෙ සමහර වචන හරියට ඇහෙන්නෙ නැහැ. පුළුවන් නම් ඔයා හරිද කියල බලන්න. පාවී ඇදී එන්න - මිල්ටන් මල්ලවාරච්චි Pavi Adi Enna - Milton Mallawarachchi (Lyrics) පාවී ඇදී එන්න ආයෙ මාගේ දෑසේ යා වීලා... පීදී සැලී රෝස යායෙ පාවේ දෑසේ සිහින ඡායා.. මාදං කැලේ ලා නිල්...
  14. Neshadha Perera

    SL OLD HIT SONGS Add Here

    තව ටිකකින් දෙන්නම්...
  15. Neshadha Perera

    SL OLD HIT SONGS Add Here

    ස්තූතියි.. මමත් ඩවුන්ලෝඩ් කර ගත්තා...
  16. Neshadha Perera

    SL OLD HIT SONGS Add Here

    ඔයාට කොහොම ස්තූති කරන්නද කියලා මම දන්නෙ නැහැ.... මේක ලබා දීම ගැන ඔයාට ගොඩක් ස්තූතියි....
  17. Neshadha Perera

    SL OLD HIT SONGS Add Here

    අහසට සොඳුරුද සඳ කෙතරම් සිංදුව තියෙනවද? කවුරු හරි ලඟ තියෙනවනම් නෙළු අධිකාරි සහ කාශ්‍යප දිසානායක ගායනා කරන "අහසට සොඳුරුද සඳ කෙතරම් (අන්සතු මලකට ) සිංදුව දෙන්න පුලුවන්ද? මට ඕනෙ නෙළු අධිකාරිගෙ "කඳුළු" සීඩී එකේ තියෙන සිංදුව, වීඩියෝ එකෙන් ගත්ත එක නෙවෙයි. ඒ මුළු සීඩී එකම වුනත් දෙන්න පුළුවන් නම් හොඳයි....
  18. Neshadha Perera

    SL OLD HIT SONGS Add Here

    බොහොම ස්තූතියි... මම මේක ගත්තා..
  19. Neshadha Perera

    SL OLD HIT SONGS Add Here

    බොහොම ස්තූතියි... මම මේකත් ගත්තා..
  20. Neshadha Perera

    SL OLD HIT SONGS Add Here

    බොහොම ස්තූතියි... මම මේක ගත්තා..

    No contents