1. S

    Adsense acc with pin verify and non verify

    මේ දෙකේ වෙනස පැහැදිලි කරපන් මචන්, " Pin Verified තියන එකකයි, නැති එකකයි වෙනස මොකක්ද ? " දන්නෙම නැති නිසයි ඇහුවේ, ( ගූගල් කරා නම් හොයාගන්න පුලුවන් :P , ඒත් උඹම කියපන් මචන්..)
  2. S

    කවුද බන් මේ මොංගල් කෙල්ල..

    කවුද බන් මේ මොංගල් කෙල්ල.. මේකි දහදුරා බලු කතා ටිකක්නේ යකෝ කියන්නේ.. :angry::angry::angry: මට ඉන්ටනෙට් එකේ මේකිව හොඳට දැකලා පුරුදුයි කව්ද බන් මේකි..:rolleyes::oo: https://www.facebook.com/halapayanewpage/videos/430123654029031/
  3. S

    Yllix මගින් මුදල් උපයන ආකාරය

    https://kuppiya[Dot]lk/threads/yllix-kocchara-bluwath-no.8144/page-14
  4. S

    Yllix මගින් මුදල් උපයන ආකාරය

    මේක බොරු Site 1k බන්... :baffled:
  5. S

    Facebook එකේ Live පෙන්වන්න Movies දාන්නේ කොහොමද බන්.

    මේ තියෙන්නේ Films, Live දෙන Page එකක් https://www.facebook.com/Livecinema.lk/
  6. S

    Facebook එකේ Live පෙන්වන්න Movies දාන්නේ කොහොමද බන්.

    Facebook එකේ Live පෙන්වන්න Movies දාන්නේ කොහොමද බන්. Facebook එකේ Live පෙන්වන්න Movies දාන්නේ කොහොමද බන්. මම දැක්කා ගොඩක් Page වල උනුත් මැච් එක ඊයේ Live දුන්නා, උන්ගේ පේජ් වලින්, කොහොමද බන් එහෙම කරන්නේ ? :)
  7. S

    මඩකලපුව තහනම්

    මොකක් හරි ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්න වගේ යන්නේ. https://www.facebook.com/Mahasohon.b...official.page/ https://www.facebook.com/venampitiye...athero?fref=ts https://www.facebook.com/MahasenBalakaya.Galle/ https://www.facebook.com/sinhaputhunnew/ https://www.facebook.com/HelaAbhimani.Kandy/...
  8. S

    මඩකලපුව මංගලාරාමය දෙමල මුස්ලිම් වටලයි-ස්

    මොකක් හරි ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්න වගේ යන්නේ. https://www.facebook.com/Mahasohon.balakaya.official.page/ https://www.facebook.com/venampitiye.sumanarathanathero?fref=ts https://www.facebook.com/MahasenBalakaya.Galle/ https://www.facebook.com/sinhaputhunnew/...
  9. S

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    මං නම් කියන්නෙ ඔය සයිට් වලින් වීව්ස් ගන්න කලින් අපි කට්ටියම ටිකක් හොයල බලල ඉන්න ඕනේ කියලයි, සජිත් රට ඉඳන් ආවම අපි කට්ටියම මේ ගැන ලොකුවටම හොයල බලල කතා කරමු , නැත්නම් චැනල් ටිකට නිකන් කෙලව ගන්නයි වෙන්නේ. :dull::dull::dull:
  10. S

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    e site walin ganna views samahara welawata count wenne naha ban, mama testing walata karala baluwa. video 1ka issarahin pennana views gana 150k thiyeddu, video manager eken gihin athulata gihin views gana baladdi views 20k wath naha. ubeth ehemada hariyata balala kiyapan.
  11. S

    Youtube Video වලට views ගන්න ලේසි ක්‍රමයක්

    උඹ මේ දාලා තියන ට්‍රැෆික් එක්ස්චේන්ජ් සයිට් ගේම ගහන් යනවද ? මන් දැක්කා , සයිට් එකක දාලා තියනවා මේ වැඩේට බහින්න කලින් , එකවුන්ට් එක මාසයක්වත් පරණ වෙන්න ඕනේ කියලා. ඒ වගේම උබ දවසකට වීව්ස් කීයක් විතර එක වීඩියෝ එකකට එන්න සෙට් කරනවද බන්. කට්ටිය දැනුවත් වෙන්න තව විස්තර ටිකක් කියහන් මචෝ. :)
  12. S

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    එහෙම නැතුව ඒ සයිට් වල රැවැට්ටිලක් නෙවේ නේද බන් ? :baffled:
  13. S

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    එකවුන්ට්ස් 2කම හැදුවට පස්සේ, tika tika videos up karan yaddi, account 2කටම එකම IP එක යටතේ videos up කරාට අවුලක් නැද්ද බන්.
  14. S

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    මචන් උඹ වීව්ස් ගන්න පුලුවන් කියල දාලා තිබ්බ සයිට් වලින් මම යූ ටියුබ් එකවුන්ට් එකට වීව්ස් ගන්න සෙට් කරා. ඉස්සරහට පේන්න විඩියෝ එකේ වීව්ස් ගාන කවුන්ට් උනත් analytics වෙන පේජ් එකේ පෙන්නන්නේ ,කලින් වීව්ස් ගානමනේ බන්, අප්ඩේට් වෙන්නේ නැහැ.

    No contents