මේකයි මචෝ සීන් එක මම තාම එක යූටියුබ් චැනල් 1ක්වත් හදල නැහැ,
උඹ කියපු දේවල් එක්ක මම කරන්න හිතපු දේවල් තමා පහලින් තියෙන්නේ,
1 ක්‍රමය-
මම මුලින්ම කරන්න හිතුවේ මගේම විඩියෝස් දාලා මුලින් යූ ටියුබ් එකවුන්ට් එකක් හදලා , වීඩියෝ ටික මොන්ටනයිස්ඩ් කරලා, ඇඩ්සෙන්ස් ඇපෘවල් එක ගන්නවා, ඊට පස්සේ අනුන්ගේ වීඩියෝ...