1. nikashala619

    මේ වගේ සින්දු නැත්තේ ඇයි ලංකාවෙත් ලොකෙත් ? Creative generation is over ?

    2013 වගේ දිගු දෑස දුටුවාම කියලා අඩන රැල්ලක් ආවා එතනින් එහට්ට ඔක්කොම චක බ්ලාස් ලන්කාවේ සින්දු
  2. nikashala619

    මට මෙව්වා තවත් ඉවසන්න බෑ බන්.. :(

    69 ලක්ශයක් රැවටුන එකේ ඕවා මොනවද බන්.
  3. nikashala619

    ටෙලිකොම් කාටද....

    මමත් බලාගෙන ඉන්නේ ෆයිබර් එකට 3000ක් ගෙවන එකේ ඒ බිල් එක විකුනුවාට පස්සේ 2200ට වගේ අඩු වෙනකම් 😂
  4. nikashala619

    Xena The warrior princess මතකද උබලට

    ස්වර්නවාහිනී එකෙත් ගියා වගේ මතකයි
  5. nikashala619

    මෙන්න මේකයි මගේ කතාව...

    https://www.facebook.com/share/v/b7TNn4vqrvSxofdJ/?mibextid=NXeFpL
  6. nikashala619

    මෙන්න මේකයි මගේ කතාව...

    හැමදේම වෙලා තියෙන්නෙ හොදට.
  7. nikashala619

    අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

    හේතු පල දහම :)
  8. nikashala619

    වෙළෙඳ ගනුදෙනුවලට ඉන්දියා රුපියල ₹

    හරියට නිකන් Origin එකෙන් ගේම් එකක් බයි කරනවා වගේ ඕකත් කරලා අපිව රවට්ටන්න පුළුවන් වෙයි කියලා හිතුවද දන්නෙ නැහැ. උගන්ඩාව පැත්තෙත් රවුමක් ගියා කියලා නිව්ස් එකකුත් ආවා. 😄 එහෙන් උපදෙස් වත් ගත්තද දන්නෙත් නැහැ ඕවට.
  9. nikashala619

    1980 ගණන් වල රුපවාහිනී මියුසික්

    නුග සෙවනේ එහෙම මේ තීම් සෝන්ග් ප්ලේ කරා :D enigma කියන සෙට් එකෙත් සින්දු කෑලි ප්ලේ කලා මතක විදිහට. ------ Post added on 1705470431
  10. nikashala619

    Mukesh Ambani is taking his telecom playbook to Sri Lanka ?

    මොකා ගත්තත් ඉතුරු වෙන්නෙත් කම්පැනි 2-3ක් විතරනේ ලන්කාවේ? එතකොට එතනත් ඒකාධිකාරයක් හැදෙන්නේ නැද්ද? අපිටත් 1000-1200ට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් දේවිද ඉන්දියාවේ වගේ මූ ගත්‍තොත්? අනික ඉන්දියාව උන්ට ඉන්ටර්නෙට් එක්ක චැනල් සෙට් එකකුත් හම්බෙනවා ෆ්‍රී බලන්න.
  11. nikashala619

    Toyota Vitz 2008 vs IST 2004?

    තමන්ගේ මහන්සියෙන් හම්බු කරගත්ත සල්ලි දීලා අවුරුදු ගානක් පරන ලඩියක් ගන්නවා කියන්නේ බන් ඉතින් ?? ඊලග සැරේවත් චන්දයක් තිබ්බොත් මොලේ ටිකක් කල්පනා කරල කතිර ගහපම් අඩේ. ඇතිවන පොඩි වුනුත් සාප කරයි අපට. :(

    No contents