1. nikashala619

    මා බැලු ගූ හතේ පිලුම

    A24 ලගේ ෆිල්ම්ස් මරු. මේක නම් තාම බැලුවේ නැහැ.
  2. nikashala619

    Crazybuddy නැති වෙලාලු

    CrazzyBuddy එහෙම කිරියේ ගොන් ආතල් දෙන එකෙකුත් නෙවේ හැබැයි 🤔 ඒක නිසා කතාව දැන්ම නම් හොදයි.
  3. nikashala619

    ශිල්පී සිහශක්ති සංගීත කණ්ඩායමේ ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

    මේ අතුලට හදලා තියන සින්දු වල බීට් කොහොමද ? තනිකරම හෑන් මේඩ් මියුසික් වෙන්න ඇති මේවා සාම්පල් නැතිව කරපු 😀✋
  4. nikashala619

    ෆුරියෝසා බැලුවා.

    Mad Max Fury Road වගේ නම් බලන්න ඕනි හෝල් එකටම ගිහින්.✋😀
  5. nikashala619

    ලංකාවේ ජංගම දුරකථන හා උපාංග වංචාව

    ඉස්සර GenXT Warrenty වලට වෙනම ගානක් චාර්ජ් කලේ නැහැ :(
  6. nikashala619

    අඩෝ සුදත්තයා එන්නෙ නෑ කියල තියෙන්නෙ. 🤣🤣🤣

    තව ටික කාලයකට ඇදගෙන යන්න පුලුවන් ටොපික් එකක් හම්බෙලා. මුන් දෙන්නම එක මල්ලේ පොල් 😂✋
  7. nikashala619

    Love story films

    Meet Joe Black
  8. nikashala619

    English Lossless Music

    Bump :)
  9. nikashala619

    සූරිය මංගල්‍යය ගීතය 2024😂😂😂😂

    මොනවද ඕයි ඒ කියන්නේ නරි කාවිද කුද්ද කුදන් 😂✋
  10. nikashala619

    ඇඹිලිපිටිය සිසු ඝාතනයේ කඳුළු කතාව- UNP ballige puthala mini marapu hati

    අර කාරිගේ චැනල් එකේ කිව්වා ඕවට සම්බන්ද වෙච්චි මිනිස්සු පස්සේ එක එක ලෙඩ හැදිලා දුක් විදලා මැරුනා කියලා :(

    No contents