xxxxxxx එලකිරි ස්ටාර් මැතිවරන ප්‍රචාරන අංශය xxxxxxxxxxxx
මේ එලකිරි ස්ටාර් මැතිවරන ප්‍රචාරන අංශයයි...
ඔබගේ සියලූම මැතිවරන ප්‍රචාරන සේවා,
වලි,
ගුටි බැට,
ගුස්පි,
ඇඩ්,
බෝතල් පාර්ටි,
බෝතල් නැති පාර්ටි,
පෝස්ටර් ඇලවීම්,
ඇලවූ පෝඅස්ටර් ගැලවීම්,
රෙප් කපා ගැනීම්,
රෙප් දී ගැනීම්,
අල්ලස් ගැනිම්,
පිල් මාරු...