මචන් ..... ඔය වටිනා අක්බාර් ජීවිතයේ මකුණා කියන්නේ ,අක්බාර් කැන්ටිමේ ඇට නැති පරිප්පු හොද්දත් කියන්නේ පූජනීය දෙයක් ......කව්රුවත් එක පිළිකුල් කරන්නේ නැ.........
එහෙම දෙයක් එක්ක දුමින්ද කෙනෙක් ව සංසන්දනය කරන්න එපා මචන් ....
උබ නිකම්ම පව් කාරයෙක් වෙනවා ....
:(:(:(:(:(:(:(:(:(