max
මචන් v1.2 Update එක ඉන්ස්ට්‍රෝල් කරන්න දෙන්නේ නැහැනේ බන්. error ekak anawa " error trying to run installer" kiyala මේකට මොකෝ බන් කරන්නෙ. මගේ vga eka gt 620 ekak ram eka 3Gb machine eka dual core. mekata mokadda ban thiyena visaduma net eketh megana hariyata kiyala na ban. :confused: