හොද_ඩිවලොපර්_කෙනෙක්_වෙන්නේ_කොහොමද

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    හොද developer කෙනෙක් නම් තමන් ලියන code එක ඕන කෙනෙක්ට ටක් ගාලා කියවල තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕන. ඒක තමයි #1
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,680
    113
    හොද developer කෙනෙක් නම් තමන් ලියන code එක ඕන කෙනෙක්ට ටක් ගාලා කියවල තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕන. ඒක තමයි #1
    Atha aruna kotas :):)
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    machan aluthen programming walata enawanam issaralama PHP karanna yanna epa. It's too easy machan. Try some strict languages like Java or C++. You'll learn most of the REAL programming basics there. PHP will be nothing after that

    C karala memory management hodata igenagannawanam tawath hodai.. :):):)

    Just my two Cents.. :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හෙළයෙක්;16606057 said:
    හොද ඩිවලොපර් කෙනෙක් වෙන්නේ කොහොමද?

    තමන් සියල්ල දන්නව කියල හිතන එක නවත්ත ගන්න ඕනි........................................................................................
    . මම ඇන්ඩ්‍රොයිඩ් ඩිවලොප්මන්ට් පටන් ගන්නකොට මට ඒක අවුලක් නැතුව කන්ෆිග් කරන්න මාසෙකට වඩා ගියා මුලින්ම අලුත් ඉන්ටෙන්ට් එකක් දා ගන්න හෙන ගේමක් දුන්න. මම මේ කියන්නෙ 2010 ගැන දැන් නන් දන්නවනෙ ඔක්කොම එකටම.හැබයි SOAP වෙබ් සර්විස් එකක් ඇන්ඩ්‍රොයිඩ් එක්ක කනෙක්ට් කරා දවස් දෙක තුනකින් ඒ අර ගත්ත පැක්ටිස් එකෙන්.

    :P
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    man kamathi mewaye security paththa igena ganna. internet softwer wal. mt hoda updasak kiynwd

    "Security paththa" kiyala ba ban programming puluwan wenna one security igena ganna. E wagema hama programmer kenek ma security gana danagena inna one. Media walin pennane hackers la wunata majority eka karanne code review karana eka.

    Hash ekai encrypted string ekakui wenasa kiyanna danne nathi ewun inna ratak ban meka. Database eke raw passwords store karana ewun inna ratak meka.
    Issarala programming master karala inna. Passe symmetric asymmetric encryption igena ganna. File signature hashes, password hashing igena ganna. Exploits gana igena ganna. Data sanitize karana widiha igena ganna.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,680
    113
    මම අදහස් කරේ එහෙම දෙයක් නෙවෙයි මචන්, එකෙ ස්පෙලින්ග් මිස්ටේක් එකක්

    දැන් නන් දෙන්නවනෙ ඔක්කොම එකටම
    දැන් නන් දන්නවනෙ ඔක්කොම එකටම
    "දැන් නන් දෙනවනෙ ඔක්කොම එකටම
    " මේක තමා මට කියන්න ඕනි වෙච්ච දේ.:):):)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනික් එක කෝඩ් ලියන එක හැකිතරම් අවම කරගන්න ඕනෙ :D
    සමහර ක්ලාසස් එහෙම ලියද්දි පෙලක් ෆන්ක්ශන් වල රිටර්න් එක විතරයි වෙනස්.. ඇතුලෙ බොහෝ විට එකම දේ වෙන්නෙ.. ඒ වගේ තැන් වලදි එක ෆන්ක්ශන් එකක් ලියාගෙන ඒකෙ කෝඩ් එක අරකට කොපි පේස්ට් කල්ල වෙනස් කරන්න ඕනෙ දෙක තුනක් විතරක් වෙනස් කල්ල ගන්නව :yes:
    ඒකෙන් කාලෙත් ඉතුරු වෙනව :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,680
    113
    අනික් එක කෝඩ් ලියන එක හැකිතරම් අවම කරගන්න ඕනෙ :D
    සමහර ක්ලාසස් එහෙම ලියද්දි පෙලක් ෆන්ක්ශන් වල රිටර්න් එක විතරයි වෙනස්.. ඇතුලෙ බොහෝ විට එකම දේ වෙන්නෙ.. ඒ වගේ තැන් වලදි එක ෆන්ක්ශන් එකක් ලියාගෙන ඒකෙ කෝඩ් එක අරකට කොපි පේස්ට් කල්ල වෙනස් කරන්න ඕනෙ දෙක තුනක් විතරක් වෙනස් කල්ල ගන්නව :yes:
    ඒකෙන් කාලෙත් ඉතුරු වෙනව :yes:

    :yes::yes::yes::yes:
    OOP
    එහෙම වෙන්නෙ හරියට OOP concept පාවිච්චි කරන්නෙ නැති උනාම. ඔයා කිව්ව විදියෙ මෙතඩ් එකක් නන් ඒක නෙවෙයි හරිම මෙත්ඩ් එක ඒකටත් වඩා පොඩි එකක් තියෙනව.

    OOP නොවන ඒවටත් ඔය විදියටම කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,680
    113

    Thanks for the bump and help

    Good Post Keep it UP

    "Security paththa" kiyala ba ban programming puluwan wenna one security igena ganna. E wagema hama programmer kenek ma security gana danagena inna one. Media walin pennane hackers la wunata majority eka karanne code review karana eka.

    Hash ekai encrypted string ekakui wenasa kiyanna danne nathi ewun inna ratak ban meka. Database eke raw passwords store karana ewun inna ratak meka.
    Issarala programming master karala inna. Passe symmetric asymmetric encryption igena ganna. File signature hashes, password hashing igena ganna. Exploits gana igena ganna. Data sanitize karana widiha igena ganna.

    අනික් එක කෝඩ් ලියන එක හැකිතරම් අවම කරගන්න ඕනෙ :D
    සමහර ක්ලාසස් එහෙම ලියද්දි පෙලක් ෆන්ක්ශන් වල රිටර්න් එක විතරයි වෙනස්.. ඇතුලෙ බොහෝ විට එකම දේ වෙන්නෙ.. ඒ වගේ තැන් වලදි එක ෆන්ක්ශන් එකක් ලියාගෙන ඒකෙ කෝඩ් එක අරකට කොපි පේස්ට් කල්ල වෙනස් කරන්න ඕනෙ දෙක තුනක් විතරක් වෙනස් කල්ල ගන්නව :yes:
    ඒකෙන් කාලෙත් ඉතුරු වෙනව :yes:

    ♥-Aurora-♥;18077262 said:
    Nice thread :cool: 8+ ~♥~

    EMINƎM;18077275 said: