මචන්.. මං පොඩියට business එකක් පටන් ගත්තා..මං photocopy machine rent කරනවා...business එක ඉස්සරහට අරන් යන්න අදහසක් තියෙනවා බං. මට රටින් papers ගෙන්නන වැඩ තේරෙන්නේ...උබලට පුලුවන්ද මට reselling prices වලට කොල දෙන්න...
මටත් දැන් රස්සාවල් කරලම ඇති වෙලා බං ඉන්නේ... ඩ්ග්‍රී එකක් තියාගෙනත් අඩු පඩියට...