මචන්.. මං පොඩියට business එකක් පටන් ගත්තා..මං photocopy machine rent කරනවා...business එක ඉස්සරහට අරන් යන්න අදහසක් තියෙනවා බං. මට රටින් papers ගෙන්නන වැඩ තේරෙන්නේ...උබලට පුලුවන්ද මට reselling prices වලට කොල දෙන්න...
මටත් දැන් රස්සාවල් කරලම ඇති වෙලා බං ඉන්නේ... ඩ්ග්‍රී එකක් තියාගෙනත් අඩු පඩියට වැඩ කරන්නේ...ජොබ් කරලා ගොඩ යන්න අමාරු හින්දා කලින් වැඩ කරපු තැනින් ගත්ත experience එකෙන් photocopy rent කරන වැඩේ පටන් ගත්තේ... උබලට පුලුවන්නම් පුලුවන් help එකක් කරපන් මට මේ business එක දියුනු කරගන්න....
Adu gaane papers gennana kenekge vistharayak hari diyalla.