1. C

    Netflix movies

    Free බලන්න ක්‍රමයක් නැද්ද 🙂
  2. C

    එකෙන්ම වැඩ්ඩො

    ඇත්තටම බං බලපංකො ගානටම ශොට් එක ගන්න හැටි
  3. C

    එකෙන්ම වැඩ්ඩො

  4. C

    Cripto trading ඉගෙන ගන්න හොද youtube channel එකක් කියන්නකො

    කියනවද බිගිනර් කෙනෙක්ට
  5. C

    Spa ගානෙ සහ බඩු ගහන්න යන උන් චෙක් කරගනිල්ලා

    ඔයා මොකක්ද කරන ටෙස්ට් එක කොහොමද කරන්නෙ ඒ ගැනත් දැනුවත් කිරීමක් කරන්න
  6. C

    Spa ගානෙ සහ බඩු ගහන්න යන උන් චෙක් කරගනිල්ලා

    මොංගල් කතා කියන්න එපා කවදාවත් එවැනි දෙයක් කරන්නනෙ නැ ඔතන ඉන්න නිළධාරීන්....මෙතන කියන්නෙ ලේ දෙන්න බලාපොරොත්තුවෙන් ආපු අය ගැන...ලේ ඩොනේශන් කරන්න කලින් චෙක් කරනවා
  7. C

    ඇන්ටියෙක් බැන්දොත් අවුල්ද

    බැදල නැ එයා පිස්සු ද බං පට්ට පිරිසිදු smart & කරුණාවන්ත අබ ඇටයක් තරම් වරදක් නැති කෙනෙක් ------ Post added on 1728999643
  8. C

    ඇන්ටියෙක් බැන්දොත් අවුල්ද

    16 ක් වැඩිමල් 😊
  9. C

    දවස් පඩි ගෙවන ටෙම්පරි ජොබ් එකක්

    හොයාගන්න නැද්ද බං අනෙ පුළුවන් නම් හොයල දෙන්නකො
  10. C

    දැල් සැපද... poll එකක්

    මටනම් මේ යන විදිහ හොදටම හොදයි..අනුර අනිවාර්යයෙන්ම ⁣පැහැදිලි යහපත් වෙනසක් රටේ සිද්ද කරනවා... ආර්ථික වශයෙන් අති විශාල පෙරලියක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ..මොකද මේක බංකොලොත් රටක්...රටක් බංකොලොත් වුනාම ගොඩ ගන්න ඒක ලේසි වැඩක් නෙවේ...ඒත් වංචාව දුශනය නාස්තිය අවම කරගෙන යන්න හදන ගමනට අනිවාර්යයෙන්ම සහයෝගය...
  11. C

    මචං කුහක වෙන්න එපා...අනුර මේ රට ගොඩ දානවා බං...

    කොටසක් විතරක් බැලුවාම එන්නෙ එක අදහසක් නමුත් නියම අදහස ගන්න සම්පූර්ණ කතාවම ඇසිය යුතුයි
  12. C

    මචං කුහක වෙන්න එපා...අනුර මේ රට ගොඩ දානවා බං...

    ඒක තමයි කියන්නෙ ඇත්තටම හරි දේ හරි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් බුද්ධිමත් කමක් තියෙන්න ඕන...
  13. C

    මචං කුහක වෙන්න එපා...අනුර මේ රට ගොඩ දානවා බං...

    Ow අර ගෙවිදු එහෙම හොදයි...මිනිහා හැබැයි ජාතික ලැයිස්තුවේ පොහොට්ටුවෙන් ආව
  14. C

    මචං කුහක වෙන්න එපා...අනුර මේ රට ගොඩ දානවා බං...

    ජනාධිපතිට ගොන් කරත්ත වල යන්නද කියන්නේ....විකාර කියවන්න එපා.....ජෝකර් කෙනෙක් වෙන්නෙ නැතිව මනසින් හිතන්න පුරුදුවෙන්න

    No contents