1. C

    මචං කුහක වෙන්න එපා...අනුර මේ රට ගොඩ දානවා බං...

    ආපු ගමං දශක ගානක් තිබුන සිස්ටම් එකක් වෙනස් කරන්න බැහැනෙ මචං ඒක ප්‍රායෝගික නැ....මටනම් 100% sure වෙනසක් බරපතල වෙනසක් කරනවා මේ මනුස්සයා
  2. C

    මචං කුහක වෙන්න එපා...අනුර මේ රට ගොඩ දානවා බං...

    මෙහෙම animation හදන්නෙ කොහොමද
  3. C

    මචං කුහක වෙන්න එපා...අනුර මේ රට ගොඩ දානවා බං...

    අනුරට බැන බැන ඉන්නෙ නැතිව ඒ මනුස්සයා කියන්නෙ මොකකකරන්නෙ මොකක් ද කියල බලං ඉදපං අහං ඉදපං.... මෙතෙක් කාලයක් මම දැකපු අවංකම දේශපාලනඥයා.......දේශපාලනඥයා කියනය වචනයේ සැබැ අර්ථය තුල ඉන්න මනුස්සයා....හිනා නොවී කුහක නොවී උදව් කරමු......දැනට ඉන්න අනුර ප්‍රමුඛ jvp මන්ත්‍රීවරු හැර අනෙක් හැත්තම මේ රට හදන්න...
  4. C

    මිලියන 2500ක් කියන්නෙ කෝටි කියක්ද?

    දන්නවද ඒ කතාව Thank දැන් තේරෙනව🫶 ------ Post added on 1727174516
  5. C

    මේ බලපංකො මෙතන cmnt මිනිස්සු කොච්චර මෝඩද 😥😥

    සල්ලි හිරවෙලා නම් රස්සාවල් කරන්න ඕන.....කොච්චර company තියේද වේකන්සි තියෙන මුන් අහසින් පාත්වෙනකම් දෙයියො වැද වැද ඉන්නවා........පවු
  6. C

    මේ බලපංකො මෙතන cmnt මිනිස්සු කොච්චර මෝඩද 😥😥

    http://youtube.com/post/UgkxWGyafIwtRQV45uHocQS5h2JBKarBBsFz?si=WL1sf3eMtWuYaBu5 මිත්‍යාව පසු පස යන හැටි
  7. C

    නාමල් දිනනව කියල

    සාගර කාරියවසම්,උදයංග විරතුංග,තිස්සකුට්ටි,වීරසිංහ මුන් සපත කර කර කිවෙ අපි තමයි දිනන්නෙ ගගා දැන් උන්ට සනීපද
  8. C

    දෙරණ මිඩියා යුනිට් එක ඇතුලේ hint pass වෙනවා

    පිස්සු ද සිරාවටම බං ------ Post added on 1727050113
  9. C

    දෙරණ මිඩියා යුනිට් එක ඇතුලේ hint pass වෙනවා

    කලිදුවායි චතුරයයි තමා මරු...චතුරට පට්ට හැපි වගෙ 😂😂
  10. C

    දෙරණ මිඩියා යුනිට් එක ඇතුලේ hint pass වෙනවා

    චතුරයා....තමයි ආතල්ම...hint pass කරනවා අනික් සෙට් එකට...😂😂
  11. C

    ඡන්දෙ results බලන්න විදිහක්

    adaderana web site එකෙ results දානව
  12. C

    ලෙබනනයේ පේජර් යන්ත්‍ර පිපිරිම

    මාර්වල් endgame මුවි එකේ තමා මේක දැක්කෙ මුලින්ම..
  13. C

    ලෙබනනයේ පේජර් යන්ත්‍ර පිපිරිම

    එහෙම මැශින් එකක් ගැන දන්නෙත් අද...😅 හොද වැඩේ හැබැයි

    No contents