1. KDH

    ලපයටත් අහු උනා නේද බන්..

    ශ්‍රී ලන්කන් එකෙත් සල්ලි නැතිවෙලාද ??
  2. KDH

    වහන මිල Skyrocketing...

    B u m p
  3. KDH

    ආණ්ඩුව තව අවුරුද්දයි?

    පේන්ට් වැඩ මොනවහරි තියේනම් කියපන් . 🤌🤌
  4. KDH

    වාහන

    ලක්ෂ 12 ට vitz රජයෙන් ගෙනත් දෙද්දී වෙන වාහන මොකටද ?? 🤌🤌
  5. KDH

    අනුර කෝටි 3000ක් වාෂ්ප කරයි | Anura Evaporates 3,000 Cr in Broad Daylight

    සුරංගනා කතා කරලිය by අනුර කුමාර 🤌🤌
  6. KDH

    🛑 මහින්ද ජනාධිපතිට නඩු දානකොට මෙහෙම කරා නම් හරිනේ?

    සුරංගනා කතා කරලිය by අනුර කුමාර 🤌🤌
  7. KDH

    දැන් අපි ඉන්නේ 2021 දෙසැම්බර් විතර! 😱

    වංචා දුෂණ නම් කලින් ආණ්ඩු වල තරම් නෑ. 🤣🤣 මූ ජනාධිපති උනේ හොඳ වෙලාවට .. නැත්නම් මූ තවමත් කට උල් කරගෙන දිව හපාගෙන පච කෙලිනවා ------ Post added on 1778937509
  8. KDH

    ගවයගෙ solutions බලන්න වරෙන් 🤭🤭

    #කටින්වැඩකෝටියයි
  9. KDH

    අනුර ඉවරයි

    ඒ උඹට නේ .. ලපයක් තියෙන කොටෙක් කිව්වා මතකයි අගමැති කමයි කැබිනට්ටුවයි දුන්නොත් මාස 6න් රට හදනවා කිව්වා … මේ යන විදිය හොදයි .. මූව චාටර් වෙලා පීචන් වෙලා සුන්නත් දූලි වෙලා යන්න ඕනේ ..
  10. KDH

    එහෙමයි රටවල් හදන්නේ

    රටට හොද ආයෝජන එනකොට , රට ට හොද දේවල් කරනකොට මිනිස්සු පාරට බස්සගෙන උද්ගෝෂණ කරන් වැලලුනේ මොක්කුද බන් ??🤌🤌
  11. KDH

    එහෙමයි රටවල් හදන්නේ

    රටවල් හදන හැටි කොට පචයාගෙන් ඉගෙනගන්න 🤌🤌
  12. KDH

    Moda tharidu movie

    B u m p
  13. KDH

    මෙන්න තව එකක් "වරද්දලා" වෙන එකෙක්ට යවලා 🤭🤭

    ඒක තමා මුල්ම ඩොලර් ටික ඔස්ට්‍රේලියාවට යවලා මාස 4ක් සද්ද නැතුව හිටියේ …🤌🤌

    No contents